~ කමක් නැහැ… ඔයා ඉන්නවනේ…

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
ලස්සන රචනයක්, ඔබෙ කවි අංශය වගේම සාර්ථකයි. සුබ පැතුම් මල්ලී.
 

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    Lassana kathawak aiya.
    tika welawakata hari ee kathawa thula jeewath veemata labeema sathutak.

    මමත් ඒ කතාවට එකගයි

    ගොඩාක් ස්තූතියි මල්ලියා/නංගියා මේ පැත්තට ආවට. ඔයාලා සතුටු වෙනවා දකිනකොට මටත් සතුටුයි...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    කවදත් නවකථා කෙටි කථා හා පුවත් පතේ කොටස් වශයෙන් පලවන කථා මේ හැම එකකටම තරුන තරුනියන් අතරේ තිබුනේ පුදුම ඉල්ලුමක්...

    ඉස්සර ගෙදරින් සල්ලි හොයාගෙන මග බලාගෙන ඉන්නවා ඊලඟ සතිය එනකන් සතිපතා පලවෙන පුවත්පත මිලදී ගන්න කතාවේ ඉතිරි කොටස බලන්න..ඒ විතරද ඒ කථාව ඉවරවෙනකම් ඉතින් කථා නායකයාගේ චරිතය අපි ඇඟට ආරූඨ කරන් තමයි ගමන බිමන හා හැසිරීම් ඔක්කොම...


    ඇත්තටම ඒ කාලය මට මතක් කරලා දුන්නා මේ කතාව කියවනකොට...


    කුමාර කරුණාරත්න..කරුණාසේන ජයලත්, නිවට්න් ගුණසේකර, ජයසේන ජයකොඩි ඔය පාසැල් යන අවධියේ මගේ සිත් ගත් නවකථා කරුවන් ගොන්න..


    එදා මං ආශා කරපු නවකථා කරුවන් ගොඩට තවත් අලුත් නමකුත් එකතුවුනා මේ කතාව කියෙව්වට පස්සේ..


    එයාගෙ නම මින්දද.........

    මල්ලියට ජය....
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    පොඩි කෙල්ලො ඔහොම තමා... ටිකක් තෙරෙන කොට තමා ප්‍රශ්න අහන්නෙ ඇඩෙන්න....

    ලස්සන අදහස්....

    එහෙමත් වෙනවා... ඒත් මචන් ප්‍රශ්නත් එක්ක ගෙනියන මේ වගේ ආදර කතාවල දෙන්නා අතර ලොකු බැදීමක් තියෙනවා.

    ස්තූතියි මචන්...
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    හරිම ලස්සන කතාවක්...
    කවදත් වගේ මින්දද අයියාගේ නිර්මාණ කියවනකොට චිත්තරූප අපූරුවට මැවෙනවා.... :D
    කතාව 'මතු සම්බන්ධයි' කියලා නිවාඩු පාඩුවේ මේක දිගටම නවකතාවක් විදියට පවත්වාගෙන යනවා නම් මම නම් කැමතියි :P
    ඒත් අයියාගේ තියන කාර්ය බහුලත්වය නිසා මට එහෙම ඉල්ලිමක් කරන්නත් බැහැ
    ඒත් පුලුවන් නම් නම් අපිට හැම සතියකම කියවන්න පුලුවන් විදියට කොටස් වශයෙන් පලවෙන නවකතාවක් ලියන්න...

    මගෙන් සුභ පැතුම්..!

    මම උත්සහා කරන්නම් නංගියා... හැමෝම කියන නිසා ටිකක් හිතලා බලලා සති පතා නොවුනත් පුළුවන් හැම වෙලාවෙම සුදූගෙයි මින්දිකගෙයි කතාව ඔයාලට කියන්නම්කෝ...

    ස්තූතියි නංගියා මේ පැත්තට ආවාට...
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    Godak lasana kathawak ayye:D
    mindikata kanduluth ena athi aye nuwara yamudha kiyala ahuwama:)
    suduge hitha godakma hayyay mokadha hamdama suduge mindhika inavane sudu eka:)

    ඔව් නංගියා අපි බලමු මින්දිකගේ ප්‍රතිචාරය මොකද වුනේ කියලා... සමහර විට අපේ දෙන්නගෙ කතාවෙ තවත් කොටසක් ඔයාලට දැන ගන්න ලැබේවී...

    ස්තූතියි නංගියා අදහසට...
     

    sihina_lahiru

    Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    wow great aiya..

    හරිම ලස්සන කතාවක්.....මින්දද අයියේ....මම ඒක රසවින්දා ගොඩාක්........ස්තුතියි ඔයාට.....

    ඔයාට සුබ පතනවා තවත් මෙවැනි නිර්මාන කරන්නට හදවතින්ම.........


    oyata jaya
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අපූරුයි යාලුවා , මාරයි කියල ත්මයි මට කියන්න වෙන්නේ..............

    :love::love::love::love::love: