මාලිමාවේ ඉන්නකන් කඩේ යව යව වැඩ අරන් දැන් මෙහෙම කරන ඵකනම් ජරා වැඩක්..මාලිමාවට කඩේ යන්න ගන්නකොට ඕවා හොයල බලල නෙමෙයිද අරන් තියෙන්නේ..
කෝම එකකද බන් හිටියේKamal sthri dushana naduakata hire giye nane bn etanama borune. Pora hire giye aciidental murder ekakata eyagema wifege

උඹේ Avatar ඒකට -කමල් දැන් ජෙප්පෙක් නෙමේ නිසා මුන් උගේ උප්පැන්න සහතික හොයනවා![]()
ස්ත්‍රී දූෂකයෙක් වේදිකාවේ නග්ගලා හරි මහන්සි ඇති![]()



Mu yanne Spa chain ehema daganna nedaකමල්ව දැම්මනම් ජ්විපි එකට ලැබෙන චන්ද වලින් නිකන්ම පර්ලිමෙන්ට් යනවා...
ජ්විපි එකෙන් දාල ඉන්න උන්ව රටේ මිනිස්සු දන්නේ නැ...
කමල්ව දැම්මොත් අනිවාර්යෙන් මිනිස්සු මනාපය දෙන්නව...
එහෙම කලත් වෙන්නේ ඇත්ත ජ්විපි එකෙක්ට පර්ලිමෙන්ට් යන්න තියන චාන්ස් එක නැති වෙන එක
business කීපයක් තියෙනව. event management / stall designing / supplying rice to famous hotels....Mu yanne Spa chain ehema daganna neda
Pissuda bn uta case kochchcra thiyanawadaකමල්ව දැම්මනම් ජ්විපි එකට ලැබෙන චන්ද වලින් නිකන්ම පර්ලිමෙන්ට් යනවා...
ජ්විපි එකෙන් දාල ඉන්න උන්ව රටේ මිනිස්සු දන්නේ නැ...
කමල්ව දැම්මොත් අනිවාර්යෙන් මිනිස්සු මනාපය දෙන්නව...
එහෙම කලත් වෙන්නේ ඇත්ත ජ්විපි එකෙක්ට පර්ලිමෙන්ට් යන්න තියන චාන්ස් එක නැති වෙන එක
Itim abiyachandikaranen nidahas una nm pora waradida ?
කෝම එකකද බන් හිටියේපොරට අවුරුදු දහයකට ඇතුලට යන්න උනා ඔය රේප් කේස් එකට, පස්සේ අභියාචනාධිකරණයෙන් පොර නිදහස් උනා.
https://www.sundaytimes.lk/010107/news4.html
අනිත් එක මේ රමණිව කමල් මැරි කරලා හිටියේ නෑ එයාගේ ඇක්සිඩන් එක වෙනකොට
------ Post added on Oct 13, 2024 at 10:41 AM