කමල් කෙලවගත්ත ද?

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    තට්ට ජෙප්පා උෟ මාලිමාවේ ඉන්නකන් ඕවා හෙව්වේ නෑ..😹😹

    මුනුත් කරන්නේ අනිත් පක්ෂ වල කරන උන් කරන වැඩමයි..ඉන්නකන් දෙයියා ගියට පස්සේ හොරා, දූෂකයා, කුඩ්ඩා.😹😹

    Nee Ruu

    Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    කමල්ව දැම්මනම් ජ්විපි එකට ලැබෙන චන්ද වලින් නිකන්ම පර්ලිමෙන්ට් යනවා...
    ජ්විපි එකෙන් දාල ඉන්න උන්ව රටේ මිනිස්සු දන්නේ නැ...
    කමල්ව දැම්මොත් අනිවාර්යෙන් මිනිස්සු මනාපය දෙන්නව...
    එහෙම කලත් වෙන්නේ ඇත්ත ජ්විපි එකෙක්ට පර්ලිමෙන්ට් යන්න තියන චාන්ස් එක නැති වෙන එක
     
    • Like
    Reactions: Wickybro

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    මාලිමාවේ ඉන්නකන් කඩේ යව යව වැඩ අරන් දැන් මෙහෙම කරන ඵකනම් ජරා වැඩක්..මාලිමාවට කඩේ යන්න ගන්නකොට ඕවා හොයල බලල නෙමෙයිද අරන් තියෙන්නේ..
     
    • Like
    Reactions: Solo Rider

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ලංකාවෙ මොන වැරැද්ද කළත්,
    කලාව / ආගම / දේශපාලනය පාවිච්චි කරල සිවිල් පොරක් වෙනව..
    දැන්වත් මේ වගේ දේවල් නතර වෙනව නම්...
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මාලිමාවේ ඉන්නකන් කඩේ යව යව වැඩ අරන් දැන් මෙහෙම කරන ඵකනම් ජරා වැඩක්..මාලිමාවට කඩේ යන්න ගන්නකොට ඕවා හොයල බලල නෙමෙයිද අරන් තියෙන්නේ..

    එහෙම වැඩ කරා කියල මුකුත් හම්බෙන්නෙ නෑ. මේ වගෙ ලෙවල් එකෙක්ට නන් මුකුත්ම හම්බෙන්නෙ නෑ ( කමල් )

    Harini , different story

    ඔන එකෙක්ට පක්ශෙත් එක්ක වැඩ කරන්න පුලුවන්.
    පොදු අරමුන වෙනුවෙන්. එකෙ කිසි තහනමක් නෑ.

    නොමිනේශන් ගන්නම වැඩ කරනව කියන එක, නොමිනෙශන් නොදෙන්න පලවෙනි හේතුව වෙනව.

    වෙලව තියනව නන්, පක්ශ ඉතිහාසය,
    පක්ශ යාන්ත්‍රනය ගැන හොයල බලන්න.
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya

    Kamal sthri dushana naduakata hire giye nane bn etanama borune. Pora hire giye aciidental murder ekakata eyagema wifege
    කෝම එකකද බන් හිටියේ 🙄 පොරට අවුරුදු දහයකට ඇතුලට යන්න උනා ඔය රේප් කේස් එකට, පස්සේ අභියාචනාධිකරණයෙන් පොර නිදහස් උනා.
    https://www.sundaytimes.lk/010107/news4.html

    අනිත් එක මේ රමණිව කමල් මැරි කරලා හිටියේ නෑ එයාගේ ඇක්සිඩන් එක වෙනකොට 😏
    ------ Post added on Oct 13, 2024 at 10:41 AM
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,170
    24,809
    113
    tracing Geo-location.. ... ...
    අඩෝ උඹලා ස්ත්‍රී දූෂකයෙක් අනුරගේ stage නග්ගලා අනුරව ජනපති කරමු කියද්දී ඕවා දැනන් හිටියේ නැද්ද?
    කතාවක් කරන්න මිනිස්සු හිටියේ නැද්ද මිනීමරුවෝ ස්ත්‍රී දූෂකයෝ lineup එකට දැම්මේ?

    මිනීමරුවෝ කියන කතා අහලා ඡන්දේ දුන්න මිනිස්සුන්ට මොකද වෙන්නේ?
     
    • Like
    Reactions: JokerFan and Giant

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,561
    124,774
    113
    දෙහිවල
    කමල් දැන් ජෙප්පෙක් නෙමේ නිසා මුන් උගේ උප්පැන්න සහතික හොයනවා 🥴 :lol:
    ස්ත්‍රී දූෂකයෙක් වේදිකාවේ නග්ගලා හරි මහන්සි ඇති :P
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    කමල් දැන් ජෙප්පෙක් නෙමේ නිසා මුන් උගේ උප්පැන්න සහතික හොයනවා 🥴 :lol:
    ස්ත්‍රී දූෂකයෙක් වේදිකාවේ නග්ගලා හරි මහන්සි ඇති :P
    උඹේ Avatar ඒකට - :love::love:
    Don't change avatar often..... :angry:
     
    • Love
    Reactions: Walter White

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    කමල්ව දැම්මනම් ජ්විපි එකට ලැබෙන චන්ද වලින් නිකන්ම පර්ලිමෙන්ට් යනවා...
    ජ්විපි එකෙන් දාල ඉන්න උන්ව රටේ මිනිස්සු දන්නේ නැ...
    කමල්ව දැම්මොත් අනිවාර්යෙන් මිනිස්සු මනාපය දෙන්නව...
    එහෙම කලත් වෙන්නේ ඇත්ත ජ්විපි එකෙක්ට පර්ලිමෙන්ට් යන්න තියන චාන්ස් එක නැති වෙන එක
    Mu yanne Spa chain ehema daganna neda
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    කමල්ව දැම්මනම් ජ්විපි එකට ලැබෙන චන්ද වලින් නිකන්ම පර්ලිමෙන්ට් යනවා...
    ජ්විපි එකෙන් දාල ඉන්න උන්ව රටේ මිනිස්සු දන්නේ නැ...
    කමල්ව දැම්මොත් අනිවාර්යෙන් මිනිස්සු මනාපය දෙන්නව...
    එහෙම කලත් වෙන්නේ ඇත්ත ජ්විපි එකෙක්ට පර්ලිමෙන්ට් යන්න තියන චාන්ස් එක නැති වෙන එක
    Pissuda bn uta case kochchcra thiyanawada
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,006
    1,189
    113

    කෝම එකකද බන් හිටියේ 🙄 පොරට අවුරුදු දහයකට ඇතුලට යන්න උනා ඔය රේප් කේස් එකට, පස්සේ අභියාචනාධිකරණයෙන් පොර නිදහස් උනා.
    https://www.sundaytimes.lk/010107/news4.html

    අනිත් එක මේ රමණිව කමල් මැරි කරලා හිටියේ නෑ එයාගේ ඇක්සිඩන් එක වෙනකොට 😏
    ------ Post added on Oct 13, 2024 at 10:41 AM
    Itim abiyachandikaranen nidahas una nm pora waradida ?