කමල්_අද්දරආරච්චි

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,338
    49,719
    113
    සේදවත්ත
    මේ පොරගේ වයිෆ් එක පාරක් ඇතුල් කොට්ටේ ෆුඩ් ස්ටියේ අර කැරකෙන එකක් තියෙනේ ඇතුලට යන්න එකෙන් එලියට එන්න දැගලුව සැහෙන වෙලාවක්, මායි තව යාලුවෙක් එලියේ ලොකු විදුරුවෙන් නැවතිල එක දිගා බලන් හිටියා අපි දෙන්නටම කුඩු වෙන්න හිනා , සික්කා බලනවා ඇයි මුන් බඩ අල්ලන් හිනා වෙන්නේ කියලා පස්සේ පොරට මීටර් වෙලා කියන්න යනකොටම සෙල්ස් ගර්ල් කෙනෙක් කිව්වා . අරකි රතු උනා බන් සුදු බොලේ වගේ රතුම රතු උනා. පව් . පස්සේ අපි අස්සට ආව ගමන් භූමිතෙල් ගහපු ගැරඩිය වගේ දුවල ගිහින් පැජරෝ එක්ක නැගල විදලා ගියා දුම දාගෙන . අපි දෙන්නා බඩු තෝර තෝර එක කිය කිය හිනා උනා ඇතුලේ
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    :lol::lol::lol:
    reputation_neg.gif
    කමල්_අද්දරආරච්චි 06-27-2019 08:23 PM JVP