කම්කරුවන්_රටින් ගෙන්වන බව මංගල කියයි

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මංගලය මන්ද එකෙක් තමා හැබෙයි ම කතාවේ පොඩි ඇත්තක් තියෙනවා, දැන් වැඩකට මිනිහෙක් හොයාගන්න එක නම් හරිම amarui indian එවුන් ටිකක් වත් ගෙනාවොත් නම් හොදයි අපේ අවුන්ගේ ගණන් බලන්න ගියාම තරු පේනවා වෙලාවට වැඩට එන්නෙත් නැ නෙ අනික ඉන්දියන් අවුන්ට සොච්චමක් දීල කන්න ටිකක් දුන්නම ඇති

    මෙකනෙ බන් අපෙ උන් ඔෆිස් ජොබ් නෙ හොඋයන්නෙ. ඒ සී එකෙ ඇතුලට වෙලා වැඩ කරන ජොබ් හොයන්නෙ
    දැන් කම්කරු ජොබ් වලට කට්ටිය නැහැ

    ඒක ඔනි රටක වෙනවා
    ඔසි, කැනඩා එතකොට මැදපෙරදිග රටවල් වල ලොකල් උන් කරන්න අකමැති ජොබ් වලට අපෙ වගෙ රටවල් වලින් යන උන්ව ගන්නවා

    ඒ වගෙ තමා මෙ සීන් එකත්.
    අනික ඉන්න කම්කරුවොත් අපෙ ගොඩක් රටවල් වල ඉන්නෙ
    එක නිසා කට්ටිය මදි
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    හා හා ඔව් ඔව් ඔය වැඩ කරන්න පිටින් කට්ටිය ගෙන්න අපේ කොල්ලෝනට ත්‍රිවිල් තියෙනවනේ :P
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy

    මෙකනෙ බන් අපෙ උන් ඔෆිස් ජොබ් නෙ හොඋයන්නෙ. ඒ සී එකෙ ඇතුලට වෙලා වැඩ කරන ජොබ් හොයන්නෙ
    දැන් කම්කරු ජොබ් වලට කට්ටිය නැහැ

    ඒක ඔනි රටක වෙනවා
    ඔසි, කැනඩා එතකොට මැදපෙරදිග රටවල් වල ලොකල් උන් කරන්න අකමැති ජොබ් වලට අපෙ වගෙ රටවල් වලින් යන උන්ව ගන්නවා

    ඒ වගෙ තමා මෙ සීන් එකත්.
    අනික ඉන්න කම්කරුවොත් අපෙ ගොඩක් රටවල් වල ඉන්නෙ
    එක නිසා කට්ටිය මදි

    ඔව් ඒකයි අවුල මොකද බන් දැන් ඉන්න ගොඩක් උන් මොකක් හරි ජෝබකට යනවා නෙ අතකොට කම්කරුවෝ අඩු වෙනවා දැන් බලපල්ලකො වත්තක් කරන්න ගියාම සුද්ධ කරන එකෙක්ට 2000ක් දුන්නම ඇති ලාබයක් නැ දවසකට 5ක් විතර weda කලොත් ඉතින් ඇති වැඩක් නැ
    මෙහෙම දෙයක් උනොත් හොදයි ඉතින් අනික කන්නවත් නැතිව ඉන්න ඉන්දියන් යක්කු හොදට වැඩකරනවත් නෙ
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මීහරක් මනසින් ලොව දකින විදිහ..අනේ මන්ද මේව නම්..මරි මෝඩ මීහරක් සීහලු.. :dull::dull:

    දෙයක් කරන එකෙක් තමා ඒවගේ අමාරුව දන්නේ වත්තක වැඩක් කරගන්න මිනිහෙක් කුලියක් කරන්න මිනිහෙක් හොයාගන්න තියෙන අමාරුව දන්නේ වැඩක් කරන මනුස්සයෙක් නැතුව ඉතින් විසි කරන කටු වැලින් තුන්වේලම කන නෙත්නම් දේශපලුවෙක් ගෙන් පිනට කන පින්ගුත්තරයන්ට ඔවා තේරෙන්නේ නැ :no::no::no::no:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    ඔව් ඒකයි අවුල මොකද බන් දැන් ඉන්න ගොඩක් උන් මොකක් හරි ජෝබකට යනවා නෙ අතකොට කම්කරුවෝ අඩු වෙනවා දැන් බලපල්ලකො වත්තක් කරන්න ගියාම සුද්ධ කරන එකෙක්ට 2000ක් දුන්නම ඇති ලාබයක් නැ දවසකට 5ක් විතර weda කලොත් ඉතින් ඇති වැඩක් නැ
    මෙහෙම දෙයක් උනොත් හොදයි ඉතින් අනික කන්නවත් නැතිව ඉන්න ඉන්දියන් යක්කු හොදට වැඩකරනවත් නෙ

    ලංකාවේ උන් හිතන්නේ තමන් ගැනම විතරයි.උබේ කතාවෙන් ඒක හොදටම පැහැදිලි වෙනවා.එහෙම ඇවිත් නේද ලංකාවෙන් ඊළමක් ඉල්ලලා යුද්ද කරන්නත් පටන් ගත්තේ ඔය කට්ටිය?උබ හිතන්න එපා ලංකාවට ඉන්දියන් උන් ආවොත් ආයෙත් යයි කියලා.මොකද උන්ගේ තමිල්නාඩුව ට වඩා මේ රට උන්ට සෑහෙන්න වටිනවා.මෝදී මේ ලගදී වතුකරේ අයට දුන්න ගෙවල් තොගේ දැක්කනේ..
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ඒකත් හොදයි නරක නැ..ඔච්චරයි අඩු වෙලා තිබ්බෙ..එදාවේල හොයාගෙන කන කම්කරුවටත් වෙනස උදා කරනව කමෝන් පොනිල් යන්ඩ කලින් උන්ටත් ඇරපන්..:):)

    කලබල වෙන්න එපා වහල්ලු ටිකක් ගේන්නේ :lol:

    :yes::yes::yes: මුන්ට මනුස්ස ගති නැ සමාජය මාරම විදිහට අනිත් එකා එක්ක කුහකකමින් වයිරෙකින් ජීවත් වෙන්නෙ ..යන්තන් a/l පාස් උනාම හිතනව ඔක්කොම දන්නව o/l පාස් නැති උන් වහල්ලු වෙලා, උන්ගෙ වත්ත පිටිය සුද්ද කරල ගහේ පොල් කඩල වැසිකිලි හෝදල අනිත් පක්කලි වැඩ ඔක්කොම කරන්ඩ ඔනෙ කියල...මුන් හිතාගෙන ඉන්නෙ මේක වහල් යුගේ කියල ..උන් හාම්පුතාල වෙලා අනිත් උන් වහල්ලු කරගන්ඩ මොන තිරිසන් ජීවිතද මේ..
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    පොර කියන කතාවේ ඇත්තකුත් හියෙනවා
    රාජ්‍ය සේවයට කෙලවෙලා තියෙන්නේ දේශපාලන හේතු මත අනවශ්‍ය විදියටසුදුසුකම් නැහි සේවකයෝ අරන්.
    සේවක අතිරික්හයක් නැත්නම් ලන්ගම ලන්විම ලාබ ලබන්න පුලුවන්.
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ලංකාවේ උන් හිතන්නේ තමන් ගැනම විතරයි.උබේ කතාවෙන් ඒක හොදටම පැහැදිලි වෙනවා.එහෙම ඇවිත් නේද ලංකාවෙන් ඊළමක් ඉල්ලලා යුද්ද කරන්නත් පටන් ගත්තේ ඔය කට්ටිය?උබ හිතන්න එපා ලංකාවට ඉන්දියන් උන් ආවොත් ආයෙත් යයි කියලා.මොකද උන්ගේ තමිල්නාඩුව ට වඩා මේ රට උන්ට සෑහෙන්න වටිනවා.මෝදී මේ ලගදී වතුකරේ අයට දුන්න ගෙවල් තොගේ දැක්කනේ..

    ඉතින් බන් අපේ අවුන් අරාබියේ ගිහින් හිගකන එක නවත්තන්න ඕන අහෙනම්, දැන් අරාබියේ ඉන්න අවුන් උන්ගේ රට අල්ලන්න යනවද ? ඇහෙම වෙන්නේ නැ නෙ මචං විසා ගහල පිළිවෙලට වැඩේ කලා නම් හරිනේ, විසා ඉවරුන ගමන් ගානට රටින් යවනවා
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ලංකාවේ උන් හිතන්නේ තමන් ගැනම විතරයි.උබේ කතාවෙන් ඒක හොදටම පැහැදිලි වෙනවා.එහෙම ඇවිත් නේද ලංකාවෙන් ඊළමක් ඉල්ලලා යුද්ද කරන්නත් පටන් ගත්තේ ඔය කට්ටිය?උබ හිතන්න එපා ලංකාවට ඉන්දියන් උන් ආවොත් ආයෙත් යයි කියලා.මොකද උන්ගේ තමිල්නාඩුව ට වඩා මේ රට උන්ට සෑහෙන්න වටිනවා.මෝදී මේ ලගදී වතුකරේ අයට දුන්න ගෙවල් තොගේ දැක්කනේ..

    ඇත්තම කතාව මේකයි ලංකාවේ මිනිස්සු කම්මැලියි මහන්සි වෙන්න කැමති නැ ලේසිම වැඩේ කරලා සැපට ඉන්න බලන්නේ, එක අතකට එකෙත් වැරද්දක් නැ, ජපන් එකෙක් එක්ක අපේ එකෙක් හැරෙන්නවත් පුලුවන්ද. කොහොම හරි අපේ අයට දැන් ලේසියෙන් හම්බකරන විදි තියෙනවා ඒ නිසා මහන්සි වෙලා ස්කිල් එකක් හදාගන්නවත් උනන්දුවක් නැ, ඒ නිසා ඔහොම වෙන එක පුදුමයක් නෙවිනේ දැන් ඒ වැඩ කරන්නත් කට්ටිය එපයි මොකද නීති දාන්නද කම්කරුවෝ අනිවාර්ය කරලා. උන්ට හිතෙනවනම් වැඩ ටික කරන්න ලංකාවේ නැත්තන් පිටින් ගෙන්න වෙනවා. වෙන මොනවා කරන්නද දැන් ඉගෙන ගන්න කොල්ලෙක් ලේබර් වැඩ කරන්න යන්නේ නැ නේ. දැන් ඉන්න උනුත් රට යන්න බලන්නේ එහෙ ගිහින් මොනවා කරත් මිනිස්සුන්ට පෙන්නේ නැ නේ, ලංකාවට එද්දී සල්ලි හොලෝ හොලෝ එද්දිත් මිනිස්සු රෙස්පෙක්ට් නේ. ඕකයි තත්වේ :lol:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ලංකාවේ උන් හිතන්නේ තමන් ගැනම විතරයි.උබේ කතාවෙන් ඒක හොදටම පැහැදිලි වෙනවා.එහෙම ඇවිත් නේද ලංකාවෙන් ඊළමක් ඉල්ලලා යුද්ද කරන්නත් පටන් ගත්තේ ඔය කට්ටිය?උබ හිතන්න එපා ලංකාවට ඉන්දියන් උන් ආවොත් ආයෙත් යයි කියලා.මොකද උන්ගේ තමිල්නාඩුව ට වඩා මේ රට උන්ට සෑහෙන්න වටිනවා.මෝදී මේ ලගදී වතුකරේ අයට දුන්න ගෙවල් තොගේ දැක්කනේ..

    දැන් මචං අරාබියෙ ඕස්ට්‍රෙලියාවෙ අපෙ උන් ස්ව්යං නීර්ණ අයිතිය ඉල්ලන්න යනවාද ?
    ඒ රටවල් වල දෙමල්ලු අපිට වැඩිය ඉන්නවා ,එත් උන් ඒ රටෙන් කැල්ලක් ඉල්ලන්න යනවාද ?
    ඇයි ඒ ? ඒ රටවල් අළුත් ආර්ථික දැක්මක් එක්ක හදද්දි පිටින් එන උන්ට නීති තද කලා ,රටෙ පුරවැසියන්ට ඉහලම බලය දුන්නා, තාමත් එහෙමයි
    දියුණු රටවල් වලත් එහෙ ඉන්න සුද්දෙක්ට දෙන ගෞරවෙ තැන අපෙ අය මොන ඩිග්‍රි තිබ්බත් දෙනවාද ?
    දෙවන පන්තියෙ පුරවැසි කමක් තමා දෙන්නෙ
    ඒකටත් දැන් කේස් නෙ ? එකනෙ ට්‍රම්ප් වගෙ එකෙක් පත් උනෙ

    ඉතිං අපෙ ගෙන කම්කරුවන්ටත් අපි නීති දානවා.
    එහෙම නීති නොදා ගෙනවොත් තමා අවුල වෙන්නෙ

    එක්කො අපෙ රටෙ උන් ඉස්කොලෙන් පස්සෙ ත්‍රීවිල් එකට බහින්නෙ නැතුව ඔය වගෙ ජොබ් වලට පුරුදු වෙන්න ඔනි. ඔය ජොබ් කරන උන්ට අර ඕස්ට්‍රෙලියාවෙ ගිහින් ක්ලිනින් කරන එකාට එහෙ අවුලක් නැහැ වගෙ මෙහෙත් හදන්න ඔනි.
    කම්කරුවට ගෙවන පඩිය බැංකුවට වැටෙනවා. එතකොට කම්කරුවට ලොන් එකක් ගන්න පුළුවන් අවස්ථාව දෙනවා රජයෙ සෙවකයන් ඇපවීම වගෙ දෙවල් නොසළකා,
    කම් කරුවාට උනත් රෙස්පෙක්ට් එක සමාජෙන් නිර්මාණය කරන්න අන්න ඒ විදියට.
    කම්කරුවන්ට ලයිසන් එකක් දෙනවා, ලයිසන් අප්ඩෙට් කරන්න එක්සැම් තියෙනව උන්ගෙ විෂයෙන්, ඒ වගෙම කම්කරුවන්ටත් ඉගෙන ගෙන ඉහලට යන්න අවස්ථාව සලසනව.

    ඔන්න ඔයවගෙ දෙවල් වලින් අපෙ රටෙ උන්ව දිරිමත් කරන්න පුළුවන්

    එහෙම බැරිනම් පිටින් ගේන්න වෙනව
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,083
    3,539
    113
    Pls wear a MASK

    :lol::lol::lol::lol:ලංකාවේ නීති.?එහෙම නීති දාලද එතකොට ඔය තරම් ටැමිල් පවුල් පිටින් ලංකාවේ පදිංචි වෙලා තියෙන්නේ.මංගලයා කියන කතාව ඇත්ත උනාට ඕක කරොත් ප්‍රශ්නයක් වෙනවා අපිට,උබ ඒ රටවල් එක්ක ලංකාව කම්පයාර් කරන්න හදන්න එපා..:rofl:.
     
    Last edited:

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    :lol::lol::lol::lol:ලංකාවේ නීති.?එහෙම නීති දාලද එතකොට ඔය තරම් ටැමිල් පවුල් පිටින් ලංකාවේ පදිංචි වෙලා තියෙන්නේ.මංගලයා කියන කතාව ඇත්ත උනාට ඕක කරොත් ප්‍රශ්නයක් වෙනවා අපිට,උබ ඒ රටවල් එක්ක ලංකාව කම්පයාර් කරන්න හදන්න එපා..:rofl:.

    ඔය දැන් මෙ රටෙ ඉන්න දෙමල්ලු ගෙනාවෙ සුද්දාගෙ කාලෙ.
    සුද්දාට අපෙ රටෙන් වැඩක් නැහ නෙ ?
    පස්සෙ ඔය දෙමල්ලුන්ට මිෂනාරි අධ්‍යාපනය ඇතිකරලා අධ්‍යාපනය දීලා රටෙ පරිපාලනෙට යන්න අවස්ථාව දුන්නා ,සුද්දා රට දාලා යද්දි මෙහෙ හිටිය රජයෙ සෙවකයො 90% ක්ම දෙමල උන්
    ඩිවයිඩ් ඇන්ඩ් රූල්

    ඕකම කලා ඉන්දියාවෙත්.

    සුද්ද කරපු කැ* වැඩ තමා. එත් අපි එංගලන්තෙට මුකුත් කියන්නෙ නැහැ ,රැජිනගෙ පු*ත් ලෙව කාවි ,
    හැබැයි ඇමරිකාවට වෛර කරනවා, හිට්ලර්ට වෛර කරනවා

    මංගලයා පොන්නයා එත් මන් කිව්වෙ මෙ කම්කරි කතාවෙදි අපි කරන්න ඔනි දෙ
    ඔප්ෂන් දෙකයි තියෙන්නෙ, එක්කො පිටින් ගෙනවා එක්කො මෙහෙ එවුන්ව හදනවා
    මෙහෙ එවුන්ව හදනවානම් අර කිව්ව ගරුත්වයත් එක්ක ඒ දෙ කරන්න ඔනි
    එහෙන් ගෙනවානම් නීති දාන්න ඔනි

    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,347
    32,070
    113
    Minissu rata yanne nathuwa indee mehe ieeta samana salary ekak private sector ekata denna puluwannam. Ehema nathnam padiya dollars walin, Euro walin hari kiyanna ona. Rupiyala baaldui.