මංගලය මන්ද එකෙක් තමා හැබෙයි ම කතාවේ පොඩි ඇත්තක් තියෙනවා, දැන් වැඩකට මිනිහෙක් හොයාගන්න එක නම් හරිම amarui indian එවුන් ටිකක් වත් ගෙනාවොත් නම් හොදයි අපේ අවුන්ගේ ගණන් බලන්න ගියාම තරු පේනවා වෙලාවට වැඩට එන්නෙත් නැ නෙ අනික ඉන්දියන් අවුන්ට සොච්චමක් දීල කන්න ටිකක් දුන්නම ඇති
මෙකනෙ බන් අපෙ උන් ඔෆිස් ජොබ් නෙ හොඋයන්නෙ. ඒ සී එකෙ ඇතුලට වෙලා වැඩ කරන ජොබ් හොයන්නෙ
දැන් කම්කරු ජොබ් වලට කට්ටිය නැහැ
ඒක ඔනි රටක වෙනවා
ඔසි, කැනඩා එතකොට මැදපෙරදිග රටවල් වල ලොකල් උන් කරන්න අකමැති ජොබ් වලට අපෙ වගෙ රටවල් වලින් යන උන්ව ගන්නවා
ඒ වගෙ තමා මෙ සීන් එකත්.
අනික ඉන්න කම්කරුවොත් අපෙ ගොඩක් රටවල් වල ඉන්නෙ
එක නිසා කට්ටිය මදි
මීහරක් මනසින් ලොව දකින විදිහ..අනේ මන්ද මේව නම්..මරි මෝඩ මීහරක් සීහලු..![]()

ඔව් ඒකයි අවුල මොකද බන් දැන් ඉන්න ගොඩක් උන් මොකක් හරි ජෝබකට යනවා නෙ අතකොට කම්කරුවෝ අඩු වෙනවා දැන් බලපල්ලකො වත්තක් කරන්න ගියාම සුද්ධ කරන එකෙක්ට 2000ක් දුන්නම ඇති ලාබයක් නැ දවසකට 5ක් විතර weda කලොත් ඉතින් ඇති වැඩක් නැ
මෙහෙම දෙයක් උනොත් හොදයි ඉතින් අනික කන්නවත් නැතිව ඉන්න ඉන්දියන් යක්කු හොදට වැඩකරනවත් නෙ
ඒකත් හොදයි නරක නැ..ඔච්චරයි අඩු වෙලා තිබ්බෙ..එදාවේල හොයාගෙන කන කම්කරුවටත් වෙනස උදා කරනව කමෝන් පොනිල් යන්ඩ කලින් උන්ටත් ඇරපන්..![]()

මුන්ට මනුස්ස ගති නැ සමාජය මාරම විදිහට අනිත් එකා එක්ක කුහකකමින් වයිරෙකින් ජීවත් වෙන්නෙ ..යන්තන් a/l පාස් උනාම හිතනව ඔක්කොම දන්නව o/l පාස් නැති උන් වහල්ලු වෙලා, උන්ගෙ වත්ත පිටිය සුද්ද කරල ගහේ පොල් කඩල වැසිකිලි හෝදල අනිත් පක්කලි වැඩ ඔක්කොම කරන්ඩ ඔනෙ කියල...මුන් හිතාගෙන ඉන්නෙ මේක වහල් යුගේ කියල ..උන් හාම්පුතාල වෙලා අනිත් උන් වහල්ලු කරගන්ඩ මොන තිරිසන් ජීවිතද මේ..
ලංකාවේ උන් හිතන්නේ තමන් ගැනම විතරයි.උබේ කතාවෙන් ඒක හොදටම පැහැදිලි වෙනවා.එහෙම ඇවිත් නේද ලංකාවෙන් ඊළමක් ඉල්ලලා යුද්ද කරන්නත් පටන් ගත්තේ ඔය කට්ටිය?උබ හිතන්න එපා ලංකාවට ඉන්දියන් උන් ආවොත් ආයෙත් යයි කියලා.මොකද උන්ගේ තමිල්නාඩුව ට වඩා මේ රට උන්ට සෑහෙන්න වටිනවා.මෝදී මේ ලගදී වතුකරේ අයට දුන්න ගෙවල් තොගේ දැක්කනේ..

දැන් මචං අරාබියෙ ඕස්ට්‍රෙලියාවෙ අපෙ උන් ස්ව්යං නීර්ණ අයිතිය ඉල්ලන්න යනවාද ?
ඒ රටවල් වල දෙමල්ලු අපිට වැඩිය ඉන්නවා ,එත් උන් ඒ රටෙන් කැල්ලක් ඉල්ලන්න යනවාද ?
ඇයි ඒ ? ඒ රටවල් අළුත් ආර්ථික දැක්මක් එක්ක හදද්දි පිටින් එන උන්ට නීති තද කලා ,රටෙ පුරවැසියන්ට ඉහලම බලය දුන්නා, තාමත් එහෙමයි
දියුණු රටවල් වලත් එහෙ ඉන්න සුද්දෙක්ට දෙන ගෞරවෙ තැන අපෙ අය මොන ඩිග්‍රි තිබ්බත් දෙනවාද ?
දෙවන පන්තියෙ පුරවැසි කමක් තමා දෙන්නෙ
ඒකටත් දැන් කේස් නෙ ? එකනෙ ට්‍රම්ප් වගෙ එකෙක් පත් උනෙ
ඉතිං අපෙ ගෙන කම්කරුවන්ටත් අපි නීති දානවා.
එහෙම නීති නොදා ගෙනවොත් තමා අවුල වෙන්නෙ
එක්කො අපෙ රටෙ උන් ඉස්කොලෙන් පස්සෙ ත්‍රීවිල් එකට බහින්නෙ නැතුව ඔය වගෙ ජොබ් වලට පුරුදු වෙන්න ඔනි. ඔය ජොබ් කරන උන්ට අර ඕස්ට්‍රෙලියාවෙ ගිහින් ක්ලිනින් කරන එකාට එහෙ අවුලක් නැහැ වගෙ මෙහෙත් හදන්න ඔනි.
කම්කරුවට ගෙවන පඩිය බැංකුවට වැටෙනවා. එතකොට කම්කරුවට ලොන් එකක් ගන්න පුළුවන් අවස්ථාව දෙනවා රජයෙ සෙවකයන් ඇපවීම වගෙ දෙවල් නොසළකා,
කම් කරුවාට උනත් රෙස්පෙක්ට් එක සමාජෙන් නිර්මාණය කරන්න අන්න ඒ විදියට.
කම්කරුවන්ට ලයිසන් එකක් දෙනවා, ලයිසන් අප්ඩෙට් කරන්න එක්සැම් තියෙනව උන්ගෙ විෂයෙන්, ඒ වගෙම කම්කරුවන්ටත් ඉගෙන ගෙන ඉහලට යන්න අවස්ථාව සලසනව.
ඔන්න ඔයවගෙ දෙවල් වලින් අපෙ රටෙ උන්ව දිරිමත් කරන්න පුළුවන්
එහෙම බැරිනම් පිටින් ගේන්න වෙනව

ලංකාවේ නීති.?එහෙම නීති දාලද එතකොට ඔය තරම් ටැමිල් පවුල් පිටින් ලංකාවේ පදිංචි වෙලා තියෙන්නේ.මංගලයා කියන කතාව ඇත්ත උනාට ඕක කරොත් ප්‍රශ්නයක් වෙනවා අපිට,උබ ඒ රටවල් එක්ක ලංකාව කම්පයාර් කරන්න හදන්න එපා..
.ලංකාවේ නීති.?එහෙම නීති දාලද එතකොට ඔය තරම් ටැමිල් පවුල් පිටින් ලංකාවේ පදිංචි වෙලා තියෙන්නේ.මංගලයා කියන කතාව ඇත්ත උනාට ඕක කරොත් ප්‍රශ්නයක් වෙනවා අපිට,උබ ඒ රටවල් එක්ක ලංකාව කම්පයාර් කරන්න හදන්න එපා..
.
Kathaawa aththa. dan Tea dalu kadannath kattiya na
Ow ban Indiawen Ganu tikak Genawanan Hari.. Gedara wada pala walata.. Lassana Un tikak genawoth Fuck karannath puluwan. Multi purpose workers.

Ow ban Indiawen Ganu tikak Genawanan Hari.. Gedara wada pala walata.. Lassana Un tikak genawoth Fuck karannath puluwan. Multi purpose workers.