කම්කරු නීති ගැන දන්නා අයගෙන් උපදෙස් ඕනි.

gcloud

Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113

    මචන්ලා,

    මන් වැඩ කරන්නේ පිටරටකට සම්බන්ද company එකක. මේකේ අපිට ලංකාවේ නිවාඩු හම්බවෙන්නේ නැ. ඒ වෙනුවට අපිට වෙනම Holiday calendar එකක් තියෙනවා. ඒ Holiday calendar එකේ නිවාඩු 12ක් තියෙනවා. ඊට අමතරව personal leaves (sick, casual ) 21ක් තියෙනවා. අපි පෝයටත් මැයි දිනේටත් වැඩ කරන්න ඕනි. ලංකාවේ Mercantile holidays වලට වැඩ කරාම අපිට OT ගෙවනවා. හැබැයි ලංකාවේ Mercantile holiday එකකට අපි වැඩ කලේ නැත්තම් අපේ personal leave වලින් අඩු වෙනවා.

    මට දැනගන්න ඕනි මේ ක්‍රමය නීත්යනුකුලද කියලා ? දන්න කෙනෙක් කියලා දෙන්න.

    ස්තුතියි.:love::love:
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    man weda karanne BPO company ekaka. Double OT ne bn. 1.5 * day salary = OT wage thamai hambenne.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මචන්ලා,

    මන් වැඩ කරන්නේ පිටරටකට සම්බන්ද company එකක. මේකේ අපිට ලංකාවේ නිවාඩු හම්බවෙන්නේ නැ. ඒ වෙනුවට අපිට වෙනම Holiday calendar එකක් තියෙනවා. ඒ Holiday calendar එකේ නිවාඩු 12ක් තියෙනවා. ඊට අමතරව personal leaves (sick, casual ) 21ක් තියෙනවා. අපි පෝයටත් මැයි දිනේටත් වැඩ කරන්න ඕනි. ලංකාවේ Mercantile holidays වලට වැඩ කරාම අපිට OT ගෙවනවා. හැබැයි ලංකාවේ Mercantile holiday එකකට අපි වැඩ කලේ නැත්තම් අපේ personal leave වලින් අඩු වෙනවා.

    මට දැනගන්න ඕනි මේ ක්‍රමය නීත්යනුකුලද කියලා ? දන්න කෙනෙක් කියලා දෙන්න.

    ස්තුතියි.:love::love:

    පෝය 1.5පබ්ලික් - 2. නැත්තන් Sub Holiday එකක්.
    බලෙන් වැඩ ගන්න බෑ. කම්ප්ලේන් කලොත් කේස්
    අපිට නං Allowance or Sub Holiday එකක්.
    රතු කරලා තියෙන එක නං දන්න විදියට නීති විරෝධී. පොඩ්ඩක් අහල බලපන් dept එකෙන්.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    uba job ekata eddi oya holiday system ekata kamatiy kiyala sign karada ?
    kohomat BPO wala ohoma tamai godak welawata, uba complain daanna giyot job eka nati wei samahara wita, eka nisa tikak hoyala balala wada karapan.

    mage yaluwekut innawa BPO ekaka, eyatat oya wagema tamai.
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    යාළුවා;23145847 said:

    පෝය 1.5පබ්ලික් - 2. නැත්තන් Sub Holiday එකක්.
    බලෙන් වැඩ ගන්න බෑ. කම්ප්ලේන් කලොත් කේස්
    අපිට නං Allowance or Sub Holiday එකක්.
    රතු කරලා තියෙන එක නං දන්න විදියට නීති විරෝධී. පොඩ්ඩක් අහල බලපන් dept එකෙන්.

    Sub holiday kiyanne mokakda bn
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    uba job ekata eddi oya holiday system ekata kamatiy kiyala sign karada ?
    kohomat BPO wala ohoma tamai godak welawata, uba complain daanna giyot job eka nati wei samahara wita, eka nisa tikak hoyala balala wada karapan.

    mage yaluwekut innawa BPO ekaka, eyatat oya wagema tamai.

    Ow bn, complaints daanna kalin hoyala balanna oni.
    Thank
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala

    Any BPO has to comply to Sri Lanka Labour rules. They cannot violate law of the country.

    Just call your area labour office and ask. They will visit and check the records. You don't need to identify.
     
    • Like
    Reactions: D_Mad

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    uba job ekata eddi oya holiday system ekata kamatiy kiyala sign karada ?
    kohomat BPO wala ohoma tamai godak welawata, uba complain daanna giyot job eka nati wei samahara wita, eka nisa tikak hoyala balala wada karapan.

    mage yaluwekut innawa BPO ekaka, eyatat oya wagema tamai.

    ඔව්නේ මේක හරි. Company Holiday Calendar එකට Agree වෙලා sign කරලා තියෙනවනන් සොරි තමා
     
    kasun sandeep

    Active member
  • Oct 8, 2008
    376
    15
    28
    Ape bosath may dine niwaduwai monday poya niwaduwai patalawan apata monday wadata ennalu e niwaduwa 7wenidalu. malakeliyai :angry::angry::angry:
     
    Last edited:

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    යාළුවා;23146204 said:
    substitute holiday

    Its called Lieu leave. Thats a day off given for working on a holiday. Still they have to pay one days pay if you work on a Sunday or one of 8 national Holidays ( National day, Sinhala New year, May day, Wesak & Poson day, Chrismas Day, One Hindu and Muslim holidays each)
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    මචන්ලා,

    මන් වැඩ කරන්නේ පිටරටකට සම්බන්ද company එකක. මේකේ අපිට ලංකාවේ නිවාඩු හම්බවෙන්නේ නැ. ඒ වෙනුවට අපිට වෙනම Holiday calendar එකක් තියෙනවා. ඒ Holiday calendar එකේ නිවාඩු 12ක් තියෙනවා. ඊට අමතරව personal leaves (sick, casual ) 21ක් තියෙනවා. අපි පෝයටත් මැයි දිනේටත් වැඩ කරන්න ඕනි. ලංකාවේ Mercantile holidays වලට වැඩ කරාම අපිට OT ගෙවනවා. හැබැයි ලංකාවේ Mercantile holiday එකකට අපි වැඩ කලේ නැත්තම් අපේ personal leave වලින් අඩු වෙනවා.

    මට දැනගන්න ඕනි මේ ක්‍රමය නීත්යනුකුලද කියලා ? දන්න කෙනෙක් කියලා දෙන්න.

    ස්තුතියි.:love::love:

    ඔයාගේ සේවාව පටන් ගන්න කොට නිවාඩු ගැන කොන්දේසී ඇති. ඉස්සෙල්ලා ඒක බලන්න. කම්පැණි එකට ඕටී රේට් කැමති නම් අමතර දවස් වලටත් ගෙවන්න පුඵවන්. ගෙවිය යුතු දිනවලට නොගෙවා ඉන්න තමයි බැරි.
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    මචන්ලා,

    මන් වැඩ කරන්නේ පිටරටකට සම්බන්ද company එකක. මේකේ අපිට ලංකාවේ නිවාඩු හම්බවෙන්නේ නැ. ඒ වෙනුවට අපිට වෙනම Holiday calendar එකක් තියෙනවා. ඒ Holiday calendar එකේ නිවාඩු 12ක් තියෙනවා. ඊට අමතරව personal leaves (sick, casual ) 21ක් තියෙනවා. අපි පෝයටත් මැයි දිනේටත් වැඩ කරන්න ඕනි. ලංකාවේ Mercantile holidays වලට වැඩ කරාම අපිට OT ගෙවනවා. හැබැයි ලංකාවේ Mercantile holiday එකකට අපි වැඩ කලේ නැත්තම් අපේ personal leave වලින් අඩු වෙනවා.

    මට දැනගන්න ඕනි මේ ක්‍රමය නීත්යනුකුලද කියලා ? දන්න කෙනෙක් කියලා දෙන්න.

    ස්තුතියි.:love::love:

    ආයතනයේ විස්තර පීඑම් එකකින් එවන්න
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,358
    15,625
    113
    Ape bosath may dine niwaduwai monday poya niwaduwai patalawan apata monday wadata ennalu e niwaduwa 7wenidalu. malakeliyai :angry::angry::angry:

    උබලගේ බොස කැලන්ඩර් එක බලන්න දන්න්නෙ නැති හරකෙක් ද. උබලා කිව්වෙ නැද්ද ඉතින්.