K Ceylon computers Kandy. Korea walin gennanne. Ayithi Korean karayekuta.
070 33 43 484 මේ අංකයට Whatsapp කරන්න මම ගොඩක් බඩු ගෙන්න ගන්නවා, හැබැයි Msg කළාම හෙන වෙලාවක් යනවා Reply එන්න එවසගෙන වැඩේ කරගන්න. කොහොමත් හවස 3 කලින් Reply කරනවා හවස 3 කලින් සල්ලි දාන්න ඕනේ නැතිනම් ඊලග දවසේ එන්නේ නැහැ,adee admayi danne seen eka
උන් එවන්නේ කැඩිච බඩු ඉකමනින් කැඩෙනවාBuykorea aulda?![]()
PC එකක් ගන්නව නම් ඕන්නම් Hard එක අයින් කරල ඒ වෙනුවට SSD එකක් දලා ගන්න පුලුවන්. මම එකෙකුට අරන් දුන්න.120GB SSD තිබුනෙ නැ. 240GB SSD එකක් දැම්මNeoView - mun ssd ekak wage dala win dala denawada? nathnam parts vitarada
meyalage wholesale price wadi machann retail wage karanne

Adoo balanna one thankxx machanjcom narahenpita
korean computers used thiyenwa.. lap ehemath thiyenawa.... branch ehema athi... unge company website eke balanna .
Ade ehemada ahala thibune nane balannamko thankxx machoK Ceylon computers Kandy. Korea walin gennanne. Ayithi Korean karayekuta.
buy korea kes neh.. godak badu return awith thiyenawaBuykorea aulda?![]()
ane manda macho neoview eke samahara badu ganan wadi.. kand walin ita aduwata ganna puluwnNeoview නම් හොද සර්විස් එකක දෙනවා. බඩුත් හොදයි. බාලම එකත් හොදම එකත් ගන්න තියෙනවා. හැබැයි කියලා දෙන්නේ.