කම්පියුටර් පාට්ස් තොග මිලට ගන්න කොලබ තැනක්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    adee admayi danne seen eka
    070 33 43 484 මේ අංකයට Whatsapp කරන්න මම ගොඩක් බඩු ගෙන්න ගන්නවා, හැබැයි Msg කළාම හෙන වෙලාවක් යනවා Reply එන්න එවසගෙන වැඩේ කරගන්න. කොහොමත් හවස 3 කලින් Reply කරනවා හවස 3 කලින් සල්ලි දාන්න ඕනේ නැතිනම් ඊලග දවසේ එන්නේ නැහැ,
     
    • Like
    Reactions: Dntec

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    Buykorea aulda? :confused:
    උන් එවන්නේ කැඩිච බඩු ඉකමනින් කැඩෙනවා
    ගානත් වැඩි කැඩිච බඩු වල Neoview එකේ ඊට අඩුවට හොද ඒවා ගන්න පුලුවන්
     
    • Like
    Reactions: dananjaya696

    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,059
    388
    83
    සිංහලදීපේ
    NeoView - mun ssd ekak wage dala win dala denawada? nathnam parts vitarada
    PC එකක් ගන්නව නම් ඕන්නම් Hard එක අයින් කරල ඒ වෙනුවට SSD එකක් දලා ගන්න පුලුවන්. මම එකෙකුට අරන් දුන්න.120GB SSD තිබුනෙ නැ. 240GB SSD එකක් දැම්ම
     
    • Like
    Reactions: kinkon

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,493
    973
    113
    Neoview නම් හොද සර්විස් එකක දෙනවා. බඩුත් හොදයි. බාලම එකත් හොදම එකත් ගන්න තියෙනවා. හැබැයි කියලා දෙන්නේ.
     
    • Like
    Reactions: akshanz 2.0

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    https://www.nexxcom.lk/

    Thoga Denawada danne ne tikak ahala balanna
    077 775 3266 Lakshitha (boss)
    meyalage wholesale price wadi machann retail wage karanne :no:

    jcom narahenpita

    korean computers used thiyenwa.. lap ehemath thiyenawa.... branch ehema athi... unge company website eke balanna .
    Adoo balanna one thankxx machan
    K Ceylon computers Kandy. Korea walin gennanne. Ayithi Korean karayekuta.
    Ade ehemada ahala thibune nane balannamko thankxx macho
    Buykorea aulda? :confused:
    buy korea kes neh.. godak badu return awith thiyenawa
    ------ Post added on Jan 31, 2024 at 3:16 PM

    Neoview නම් හොද සර්විස් එකක දෙනවා. බඩුත් හොදයි. බාලම එකත් හොදම එකත් ගන්න තියෙනවා. හැබැයි කියලා දෙන්නේ.
    ane manda macho neoview eke samahara badu ganan wadi.. kand walin ita aduwata ganna puluwn
    ------ Post added on Jan 31, 2024 at 3:55 PM