කම්පියුටරේට කරන්ට් බිල

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,305
    10,600
    113
    කම්පියුටරේට කරන්ට් බිල

    මචන් මේ පාර කරන්ට් බිල ඇවිල්ලා 7000(අප්‍රේල් මාසේ) මන් සාමනයෙන් නැගිටින්නේ 9 ට විතර.. ඒ නැගිටලා දාපුවම..ආයේ රෑ 2 විතර වෙනකන් දවස් 30ම වගේ කම්පුටර් එක ඔන් එකේ තියෙනවා..මේ පාර යුනිට් 252 ක් ගිහින්..මේක වෙන්න පුලුවන් දෙයක්ද? :nerd::dull:

    මීට අමතරව ෆෑන් 4ක් සෑහෙන වෙලා වැඩ කරනවා..වොශින් මැශින් එකත් දවස් දෙකකට සැරයක් විතර , ලැප් එකකුත් හීනියට වැඩ..ටිවී එකත් උදේ 6 විතර ඉදන් 12 විතර වෙනකන් වැඩ...
    :oo::oo:
     
    • Like
    Reactions: hirashgeff

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    Bump
    දවසම pc එකක් වැඩ කියන්නේ හරි යන්න ඕනේ නේ. අපේ නම් තාම bill එක ආවේ නැ. Normal එන්නේ 1200-1300 වගේ. 90-110 අතර. මේ පාර කොහොම වෙයි ද දන්නේ නැ. දවසම fan, lap එක ඔක්කොම වැඩ.
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,305
    10,600
    113
    කම්පියූටර් එකට කීයක් ව්ගේ යයිද දන් නෑ
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ගාන හදල බලපන් ඕවගේ Watt ගාන ගහල තියෙන්නේ .. වැඩ කරන වෙලාව දන්වන් unit ගාන හදාගන පුළුවන්නේ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,368
    32,088
    113
    THAWAMA AWE NAHA EKEK AWITH GEWANNA THIYANA GAANA KATIN KIYAN GIHINLU. UBALAGE PATHIWALATH MEHEMA UN AWITHDA? :nerd:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,372
    12,640
    113
    Piliyandala
    March anthima bila awe. thaama awe na. sms ekak awa last month bill ekama April walata gewanna kiyala. mama gewwa kokatath. eka sare loku bill ekak awoth daraganna amarui
     

    Devil_D

    Active member
  • Sep 28, 2015
    294
    148
    43
    33
    උබට ආපු බිල් එක හරි වෙන්න ඕනේ !
    අපෙත් ඔහොමයි බන් !
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,226
    2
    10,812
    113
    Home Sweet Home
    wenada bill eka kiyada ?

    මචන් මේ පාර කරන්ට් බිල ඇවිල්ලා 7000(අප්‍රේල් මාසේ) මන් සාමනයෙන් නැගිටින්නේ 9 ට විතර.. ඒ නැගිටලා දාපුවම..ආයේ රෑ 2 විතර වෙනකන් දවස් 30ම වගේ කම්පුටර් එක ඔන් එකේ තියෙනවා..මේ පාර යුනිට් 252 ක් ගිහින්..මේක වෙන්න පුලුවන් දෙයක්ද? :nerd::dull:

    මීට අමතරව ෆෑන් 4ක් සෑහෙන වෙලා වැඩ කරනවා..වොශින් මැශින් එකත් දවස් දෙකකට සැරයක් විතර , ලැප් එකකුත් හීනියට වැඩ..ටිවී එකත් උදේ 6 විතර ඉදන් 12 විතර වෙනකන් වැඩ...
    :oo::oo:
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,226
    2
    10,812
    113
    Home Sweet Home
    meka reason eka wenna athi

    ටිවී එකත් උදේ 6 විතර ඉදන් 12 විතර වෙනකන් වැඩ , daily da????? :baffled:
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    oya ganannam hari wage bn, MARCH_APRIL dekama ekata neweida awe ? apitanam thama awe ne. kohomath hoda ganak ewi