කම්පියුටරේට කරන්ට් බිල
මචන් මේ පාර කරන්ට් බිල ඇවිල්ලා 7000(අප්‍රේල් මාසේ) මන් සාමනයෙන් නැගිටින්නේ 9 ට විතර.. ඒ නැගිටලා දාපුවම..ආයේ රෑ 2 විතර වෙනකන් දවස් 30ම වගේ කම්පුටර් එක ඔන් එකේ තියෙනවා..මේ පාර යුනිට් 252 ක් ගිහින්..මේක වෙන්න පුලුවන් දෙයක්ද? 

මීට අමතරව ෆෑන් 4ක් සෑහෙන වෙලා වැඩ කරනවා..වොශින් මැශින් එකත් දවස් දෙකකට සැරයක් විතර , ලැප් එකකුත් හීනියට වැඩ..ටිවී එකත් උදේ 6 විතර ඉදන් 12 විතර වෙනකන් වැඩ...

මීට අමතරව ෆෑන් 4ක් සෑහෙන වෙලා වැඩ කරනවා..වොශින් මැශින් එකත් දවස් දෙකකට සැරයක් විතර , ලැප් එකකුත් හීනියට වැඩ..ටිවී එකත් උදේ 6 විතර ඉදන් 12 විතර වෙනකන් වැඩ...