කම්බි

SoapLK

Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    ගෙදරක්(two storey) හදද්දී දාන්න හොද කම්බි මොනාද මචන්ලා...දන්න අය පොඩ්ඩක් මිල ගණනුත් කියන්ඩෝ...

    SR කම්බි එහෙම හොදයිද...

    සලකනු ලැබේ:yes:...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කම්බි වල සයිස් එක ඉතිං මේකෙ උන්ගෙන් අහන්න එපා ප්ලෑන් එක අදින එකාගෙන් අහපං.. ඌනේ ඒක දන්නෙ.. මෙල්වා හොදයි.. ලංවා දාන්න ගියොත් වියදම වැඩියි.. ඒක සංස්ථා වානෙ.. හොදම එක.. ඊට පස්සෙ තමා මෙල්වා තියෙන්නෙ.. අනික්වා දාන්න එපා කිසිම දෙයක්.. ඔය දෙකෙන් එක්ක දාපන්..:yes:
     
    • Like
    Reactions: SoapLK

    user13

    Active member
  • Jun 19, 2017
    205
    32
    28
    නොදනී
    ලංවා දාපන් මචන් ටොන් එකක් 145000යි වෙන්නනේ දානේ එකේ හොදම ඒවා ගෙදරට දාපන් මෙල්වා 135000යි වෙන්නේ
     
    • Like
    Reactions: SoapLK
    ලංවා දාන්න හැමදාම ඉන්න හදන ගේනෙ තට්ටු ගෙයක් නම් ස්ලැබ් එකට ටිකක් මහත ‍වැඩි ඒවා දාන්න කෝච්චි පාරක් බර වාහන යන පාරක් ලගනම් ගේ හදන්නෙ