ස්තුති මචන්ලා උපදෙස් වලට...බාගයකට සැලකුවා..අනිත් අයට හෙට.... මිල ගණන් එහෙම කොහොමද දන්නවද....
SoapLK Well-known member Sep 28, 2014 1,511 410 113 ගම්මානෙක Sep 26, 2017 #21 ස්තුති මචන්ලා උපදෙස් වලට...බාගයකට සැලකුවා..අනිත් අයට හෙට.... මිල ගණන් එහෙම කොහොමද දන්නවද....
lights Well-known member Mar 14, 2011 1,121 100 63 Sep 26, 2017 #22 MELBN danna.henama hayya kambiyak.australia vala hadanne
Ithika mithika Well-known member Feb 1, 2017 8,992 2,873 113 Sep 26, 2017 #24 බර වාහන යන පාරක් / main road එකක් ලගනම් ලංවා 10,12,16 දාන්න. මෙල්වා කම්බිත් හොදයි , හැබැයි ලංවා තමයි හොදම. නැත්නම් engineer gen අහල RN, SR වගෙ එකක් දාන්න. පොඩි වෙනසයි තියෙන්නෙ, ලංවා හෝ මෙල්ව ම දාන්න . ( ඉන්න හදන ගේ නේ , බාල කම්බි වලට අහුවෙන්නෙපා.)
බර වාහන යන පාරක් / main road එකක් ලගනම් ලංවා 10,12,16 දාන්න. මෙල්වා කම්බිත් හොදයි , හැබැයි ලංවා තමයි හොදම. නැත්නම් engineer gen අහල RN, SR වගෙ එකක් දාන්න. පොඩි වෙනසයි තියෙන්නෙ, ලංවා හෝ මෙල්ව ම දාන්න . ( ඉන්න හදන ගේ නේ , බාල කම්බි වලට අහුවෙන්නෙපා.)
S sidathsaumya Well-known member Jun 8, 2009 1,566 155 113 Seeduwa Sep 26, 2017 #25 Machan mewwa giya mase gatthu ganan ape amma laga hardware ekaking, dan nam ayema wadida danne ne. Location eka Seeduwa Rebar 10mm (Lanwa) - 450 Rebar 12mm (Lanwa) - 640 Cement (Sanstha) - 930 Sand (Mahiyangana) - 13000 Sand (Kurunegala) - 11700 Rubble - 5600 Gravel - 8000
Machan mewwa giya mase gatthu ganan ape amma laga hardware ekaking, dan nam ayema wadida danne ne. Location eka Seeduwa Rebar 10mm (Lanwa) - 450 Rebar 12mm (Lanwa) - 640 Cement (Sanstha) - 930 Sand (Mahiyangana) - 13000 Sand (Kurunegala) - 11700 Rubble - 5600 Gravel - 8000
Jack_Sparrow Well-known member Jun 16, 2008 42,529 1 16,937 113 Black Pearl Aug 31, 2019 #26 hancok said: Melban kiyana jathiya nathuwa ona ekak ganin Click to expand... melban eke mokadda awula?
hancok said: Melban kiyana jathiya nathuwa ona ekak ganin Click to expand... melban eke mokadda awula?
tsomeone Well-known member Jul 29, 2012 4,028 620 113 Aug 31, 2019 #27 Jack_Sparrow said: melban eke mokadda awula? Click to expand... melban kiyanne melwa newei duplicate ekak kohen enawada danne kawuda hadanne danne na, chineseda koheda danna ekek kiyawi
Jack_Sparrow said: melban eke mokadda awula? Click to expand... melban kiyanne melwa newei duplicate ekak kohen enawada danne kawuda hadanne danne na, chineseda koheda danna ekek kiyawi