කම්මැලි නම් වරෙන් කයියක් ගහන්න

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    naaki huuththi

    අහ්හ් හැන්කුකුලාහ්...
    3.gif
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔව් බන්. මාත් දැන් දැක්කේ BBC එකේ. අපි schedule කරලා තිබ්බ meeting ඒකත් තාම පටන් ගත්තේ නෑ බන්. උනුත් බය වෙලාද කොහෙද? :rofl:

    අහ්හ්හ් ඒක තමයි එහෙනං මේ මහ රෑ නැගිටගෙන මරු කියවන්නෙ :frown:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අහ්හ්හ් ඒක තමයි එහෙනං මේ මහ රෑ නැගිටගෙන මරු කියවන්නෙ :frown:

    X Files මුල ඉඳන් ඔක්කොම season ටික ගෙන්න ගන්න විදියක් නැද්ද බන්? ඒ වගේ TV series එවන එවුන් නැද්ද? X-Files ආයෙත් පටන් ගන්න යනවලු අලුත් season එකක්. ඊට කලින් පරණ ඒවා ටික ඔක්කොම බලලා ඉන්න ඕනේ බන්. ඉස්සර රූපවාහිනියේ යද්දී බැලුවට පස්සේ බැලුවේ නෑ. ඒකත් බැලුවේ කඩ කඩා...
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    X Files මුල ඉඳන් ඔක්කොම season ටික ගෙන්න ගන්න විදියක් නැද්ද බන්? ඒ වගේ TV series එවන එවුන් නැද්ද? X-Files ආයෙත් පටන් ගන්න යනවලු අලුත් season එකක්. ඊට කලින් පරණ ඒවා ටික ඔක්කොම බලලා ඉන්න ඕනේ බන්. ඉස්සර රූපවාහිනියේ යද්දී බැලුවට පස්සේ බැලුවේ නෑ. ඒකත් බැලුවේ කඩ කඩා...

    මොනාද තියෙන්නේ උබ ගාව tv සිරිස් ???

    කොළඹ නම් ප්ලේස් තියෙනවා නේද හාර්ඩ් එක අරන් ගියා දාගෙන ආවා :P:P
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මොනාද තියෙන්නේ උබ ගාව tv සිරිස් ???

    කොළඹ නම් ප්ලේස් තියෙනවා නේද හාර්ඩ් එක අරන් ගියා දාගෙන ආවා :P:P

    එහෙමද බන්? හරියට තැනක් දන්නේ නැද්ද? මට ඔය කොළඹ රටේ ඉසව් ගැන නිච්චියක් නෑ හරියකට... :sorry: