එකනේ බන් කොහොම පාස්වොර්ඩ් එක අමතක වෙන්නෙයි එක බිත්තියේ ගහන් ඉන්නකොට

එහෙම කියන්න සාදාරන හේතු 3ක් පවසන්න.![]()
බඩිය එල කොල්ලෙක්නේ බන්

ඔව් බන්. මාත් දැන් දැක්කේ BBC එකේ. අපි schedule කරලා තිබ්බ meeting ඒකත් තාම පටන් ගත්තේ නෑ බන්. උනුත් බය වෙලාද කොහෙද?![]()

ජෝක් එකා කිව්වේ බන්. ඌ තමයි මේකේ ඉන්න මගේ හොඳම fit එක.![]()

හම්බෙලා ඇතිනේ එහෙනම් උබලා දෙන්නාඅහ්හ්හ් ඒක තමයි එහෙනං මේ මහ රෑ නැගිටගෙන මරු කියවන්නෙ![]()
X Files මුල ඉඳන් ඔක්කොම season ටික ගෙන්න ගන්න විදියක් නැද්ද බන්? ඒ වගේ TV series එවන එවුන් නැද්ද? X-Files ආයෙත් පටන් ගන්න යනවලු අලුත් season එකක්. ඊට කලින් පරණ ඒවා ටික ඔක්කොම බලලා ඉන්න ඕනේ බන්. ඉස්සර රූපවාහිනියේ යද්දී බැලුවට පස්සේ බැලුවේ නෑ. ඒකත් බැලුවේ කඩ කඩා...


මොනාද තියෙන්නේ උබ ගාව tv සිරිස් ???
මම TV series බලන්නෙම නෑ බන්. ඒත් X-Files වලට පොඩි කාලේ ඉඳන්ම මාරම ආසයි. ඒ නිසා බලන්න හිතුණා.
මොනාද තියෙන්නේ උබ ගාව tv සිරිස් ???
කොළඹ නම් ප්ලේස් තියෙනවා නේද හාර්ඩ් එක අරන් ගියා දාගෙන ආවා![]()

උඩ බලහන්
