X Files මුල ඉඳන් ඔක්කොම season ටික ගෙන්න ගන්න විදියක් නැද්ද බන්? ඒ වගේ TV series එවන එවුන් නැද්ද? X-Files ආයෙත් පටන් ගන්න යනවලු අලුත් season එකක්. ඊට කලින් පරණ ඒවා ටික ඔක්කොම බලලා ඉන්න ඕනේ බන්. ඉස්සර රූපවාහිනියේ යද්දී බැලුවට පස්සේ බැලුවේ නෑ. ඒකත් බැලුවේ කඩ කඩා...
අනේ මං නං tv සීරිස් ගැන වැඩිය දන්නේ නෑ

මං TV series එකකට කියල download කරලා බැලුවේ sherlock විතරයි.. ඒක නං සුපිරියි.
අනික් ඔය ප්රසිද්ධ ඒවත් බලන්න ආසයි එත් බාන්න කම්මැලි

එළකිරියේ නං ත්රෙඩ් දෙක තුනක්ම තිබ්බ නේද tv series order කලාම තැපෑලෙන් එවන






