කම්මැලි නම් වරෙන් කයියක් ගහන්න

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    X Files මුල ඉඳන් ඔක්කොම season ටික ගෙන්න ගන්න විදියක් නැද්ද බන්? ඒ වගේ TV series එවන එවුන් නැද්ද? X-Files ආයෙත් පටන් ගන්න යනවලු අලුත් season එකක්. ඊට කලින් පරණ ඒවා ටික ඔක්කොම බලලා ඉන්න ඕනේ බන්. ඉස්සර රූපවාහිනියේ යද්දී බැලුවට පස්සේ බැලුවේ නෑ. ඒකත් බැලුවේ කඩ කඩා...

    අනේ මං නං tv සීරිස් ගැන වැඩිය දන්නේ නෑ :no:
    මං TV series එකකට කියල download කරලා බැලුවේ sherlock විතරයි.. ඒක නං සුපිරියි.
    අනික් ඔය ප්‍රසිද්ධ ඒවත් බලන්න ආසයි එත් බාන්න කම්මැලි :dull:
    එළකිරියේ නං ත්‍රෙඩ් දෙක තුනක්ම තිබ්බ නේද tv series order කලාම තැපෑලෙන් එවන :yes:
     
    • Like
    Reactions: JesonRulez

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    නිදිමතේ ඉන්නේ යකෝ. උඹ උඩ බලහන් කිව්වම ඇත්තටම උඩ බැලුනා කියාන්කෝ. :rofl:

    :lol::lol::lol:මට නින්ද යන්නේ නෑ බන්
    නිදා ගන්න ගියත් පැයක් විතර නිදා ගන්න ට්‍රයි කරන්න ඕන නින්ද යවන්න :(:(:eek:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    එහෙමද බන්? හරියට තැනක් දන්නේ නැද්ද? මට ඔය කොළඹ රටේ ඉසව් ගැන නිච්චියක් නෑ හරියකට... :sorry:

    හරියට දන්නේ නෑ බන් එත් මන් දැකල තියෙනවා ඉක්මන් එකෙත් ඇඩ් දාල තියෙනවා :)
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අනේ මං නං tv සීරිස් ගැන වැඩිය දන්නේ නෑ :no:
    මං TV series එකකට කියල download කරලා බැලුවේ sherlock විතරයි.. ඒක නං සුපිරියි.
    අනික් ඔය ප්‍රසිද්ධ ඒවත් බලන්න ආසයි එත් බාන්න කම්මැලි :dull:
    එළකිරියේ නං ත්‍රෙඩ් දෙක තුනක්ම තිබ්බ නේද tv series order කලාම තැපෑලෙන් එවන :yes:

    ඒ thread එකක් හරි හොයලා දීපන්කො බන්. මේ වගේ වෙලාවට බලන්න තිබ්බ.
     
    • Like
    Reactions: Robinhood wage ekek

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :lol::lol::lol:මට නින්ද යන්නේ නෑ බන්
    නිදා ගන්න ගියත් පැයක් විතර නිදා ගන්න ට්‍රයි කරන්න ඕන නින්ද යවන්න :(:(:eek:

    එහෙනම් උඹ දවල්ට නිදා ගන්නවා ඇති බඩ පැලෙන්න.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    12308503_906216219469214_8544589998745043041_n.jpg


    :lol:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ඒ thread එකක් හරි හොයලා දීපන්කො බන්. මේ වගේ වෙලාවට බලන්න තිබ්බ.

    ගෙන්නනවා නං මේක තමා ලඟදි දැක්ක ත්‍රෙඩ් එකකට තිබ්බේ,
    http://www.elakiri.com/forum/showthread.php?t=1706294

    බානවා නං මේකේ තියෙන සයිට් ටිකත් හොඳයි වගේ ,
    http://www.elakiri.com/forum/showthread.php?t=1683406
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මෙව්වා එක මාගේ සැනසෙන්න ඕනේ
    උනුහුමේ පෙර වගේ දැවටෙන්න ඕනේ
    සිතුවාට ඒ වගේ මෙව්වා වෙන්නෑ වගේ
    පාළුයි ජීවිතේ
    :(