කම්මැලි නම් වරෙන් කයියක් ගහන්න

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කුකුලොහ්, ඇත්තද මේ රිදිලා කිරියෙන් ගිහින් කියන්නේ? ඌ හොඳ එකා බන්. :(
    ඔව් රිදිලා ගියා.. ඌට රජයෙ හොස්පිට්ල් වලට පත්වීම් ලැබිලා..
    ඉන්ටර්නෙට් එන්න තියා කොම්පියුටර් එකක් අල්ලන්නවත් බැරි වෙනව කිව්වා අවුරුදු දෙකක් විතර යනකං..

    මට කියල ගියේ.. හැමෝටම කියන්න අමාරුයි කිව්වා.. මට කිව්වා ඇහුවොත් කියන්න කියලා..:yes:

    තනුජකත් ගියා.. :sorry:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    කුකුලොහ්, ඇත්තද මේ රිදිලා කිරියෙන් ගිහින් කියන්නේ? ඌ හොඳ එකා බන්. :(

    අප්පා එහෙමද බන්..
    මේ පොඩි පොඩි වලි දාගත්තට ඌත් එක්ක මගේ තරහක් නෑ කිව්වා කියපන්.. :sorry:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අප්පා එහෙමද බන්..
    මේ පොඩි පොඩි වලි දාගත්තට ඌත් එක්ක මගේ තරහක් නෑ කිව්වා කියපන්.. :sorry:

    11.gif
    11.gif

    ඌ ආයේ set වුනොත් අනිවා කියන්නම් බන්. :yes::yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔව් රිදිලා ගියා.. ඌට රජයෙ හොස්පිට්ල් වලට පත්වීම් ලැබිලා..
    ඉන්ටර්නෙට් එන්න තියා කොම්පියුටර් එකක් අල්ලන්නවත් බැරි වෙනව කිව්වා අවුරුදු දෙකක් විතර යනකං..

    මට කියල ගියේ.. හැමෝටම කියන්න අමාරුයි කිව්වා.. මට කිව්වා ඇහුවොත් කියන්න කියලා..:yes:

    තනුජකත් ගියා.. :sorry:

    මාත් ගිහින් ආවේ. :sorry:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ඔව් රිදිලා ගියා.. ඌට රජයෙ හොස්පිට්ල් වලට පත්වීම් ලැබිලා..
    ඉන්ටර්නෙට් එන්න තියා කොම්පියුටර් එකක් අල්ලන්නවත් බැරි වෙනව කිව්වා අවුරුදු දෙකක් විතර යනකං..

    මට කියල ගියේ.. හැමෝටම කියන්න අමාරුයි කිව්වා.. මට කිව්වා ඇහුවොත් කියන්න කියලා..:yes:

    තනුජකත් ගියා.. :sorry:

    it's fashionable to leave ek :P:yes::yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සෝස් එහෙම නැද්ද බං ජෑම් බනිස් ගෙඩියක් තියෙනව කන්න සෝස් ටිකක් හොයනව :baffled: :baffled: