api nam thama aharila bolaw...
ane palayan.
hodata nidiyalada koheda inne...
api nam thama aharila bolaw...
ane palayan.
hodata nidiyalada koheda inne...

කුකුලොහ්, ඇත්තද මේ රිදිලා කිරියෙන් ගිහින් කියන්නේ? ඌ හොඳ එකා බන්.![]()

ඒක තමා මාත් බැලුවේ .. කියලවත් නෙවෙයි ගිහින් තියෙන්නේ![]()

මට ඌ කිව්වා බන් දැන් ටික දවසකට කලින්. ඒත් හිතුවේ නෑ යන්නම යයි කියලා.![]()

කුකුලොහ්, ඇත්තද මේ රිදිලා කිරියෙන් ගිහින් කියන්නේ? ඌ හොඳ එකා බන්.![]()

කුකුලොහ්, ඇත්තද මේ රිදිලා කිරියෙන් ගිහින් කියන්නේ? ඌ හොඳ එකා බන්.![]()

අප්පා එහෙමද බන්..
මේ පොඩි පොඩි වලි දාගත්තට ඌත් එක්ක මගේ තරහක් නෑ කිව්වා කියපන්..![]()

ඔව් රිදිලා ගියා.. ඌට රජයෙ හොස්පිට්ල් වලට පත්වීම් ලැබිලා..
ඉන්ටර්නෙට් එන්න තියා කොම්පියුටර් එකක් අල්ලන්නවත් බැරි වෙනව කිව්වා අවුරුදු දෙකක් විතර යනකං..
මට කියල ගියේ.. හැමෝටම කියන්න අමාරුයි කිව්වා.. මට කිව්වා ඇහුවොත් කියන්න කියලා..
තනුජකත් ගියා..

සෝස් එහෙම නැද්ද බං ජෑම් බනිස් ගෙඩියක් තියෙනව කන්න සෝස් ටිකක් හොයනව![]()
![]()