Oba thuma oya tika karaddi gedara monissu mukuth ahannema nadda ?
දැන් මං විතරද මේවා කරන්නේ
ඔතනින් ගෙදරට පෙන්න කරන වැඩ තියෙනවා , නොපෙන්න්න කරන වැඩ තියෙනවා
ඒ හින්ද ඉතින් අවුලක් නෑ 

කෙටි කාලීනව - ගේම් ගැසීම , ෆිල්ම් බැලීම , anime බැලීම , එළකිරියේ වල්පල් දෙඩවීම , පොත් කියවීම , ගෙදර ඇතුලත එහා මෙහා ඇවිදීම
දීර්ග කාලීනව - වැඩකට නැති ගමනක් යාම , නිදා ගැනීම , ඉගෙන ගැනීම , හස්ත කර්මාන්තයේ යෙදීම , බැල්කනියට වී පාර බලා සිටීම , අහස දෙස බලාගෙන කල්පනා කිරීම , පාරේ යන මිනිසුන් ගැන නිගමන වලට එළඹීම , පත්තර බැලීම , TV බැලීම

he has no idea about what u meant by handicrafts..![]()
Happooo I withdraw my answer

කෙටි කාලීනව - ගේම් ගැසීම , ෆිල්ම් බැලීම , anime බැලීම , එළකිරියේ වල්පල් දෙඩවීම , පොත් කියවීම , ගෙදර ඇතුලත එහා මෙහා ඇවිදීම
දීර්ග කාලීනව - වැඩකට නැති ගමනක් යාම , නිදා ගැනීම , ඉගෙන ගැනීම , හස්ත කර්මාන්තයේ යෙදීම , බැල්කනියට වී පාර බලා සිටීම , අහස දෙස බලාගෙන කල්පනා කිරීම , පාරේ යන මිනිසුන් ගැන නිගමන වලට එළඹීම , පත්තර බැලීම , TV බැලීම
තනියෙන්ම ඉදිල්ලත් ලේසි නෑ

ඉඩම වටේ ඇවිදිනව අයිඩියා එකක් එනකල්අයිඩියා එකක් ආවගමන් ඒක ක්රියාත්මක කරනව
![]()
nidagannawa,
aharenawa,
kanawaa
කෙටි කාලීනව - ගේම් ගැසීම , ෆිල්ම් බැලීම , anime බැලීම , එළකිරියේ වල්පල් දෙඩවීම , පොත් කියවීම , ගෙදර ඇතුලත එහා මෙහා ඇවිදීම
දීර්ග කාලීනව - වැඩකට නැති ගමනක් යාම , නිදා ගැනීම , ඉගෙන ගැනීම , හස්ත කර්මාන්තයේ යෙදීම , බැල්කනියට වී පාර බලා සිටීම , අහස දෙස බලාගෙන කල්පනා කිරීම , පාරේ යන මිනිසුන් ගැන නිගමන වලට එළඹීම , පත්තර බැලීම , TV බැලීම

කෙටි කාලිනව නම්;ෆෝන් එකේ ගේම් එකක් ගහනවා, ගස්/කුරුල්ලෝ දිහා බලන් ඉන්නවා, කියවගෙන යන පොතක පිටු 2ක් විතර කියවනවා, යූටියුබ් එකේ ප්රෑන්ක් ටිකක් බලනවා, ඉස්සර ආසවෙන් අහපු සිංදු ආයිත් අහනවා, කාට හරි කෝල් එකක් ගන්නවා, නිදා ගන්නවා.
දීර්ග කාලීනව නම්; මල් පැල ටිකක් වවන්න කියලා මාස 3-4ක් තිස්සෙ හිතන් ඉන්නවා තාම බැරි උනා.