කම්මෑලි කමට කරන දේවල්

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    Oba thuma oya tika karaddi gedara monissu mukuth ahannema nadda ?

    :eek: දැන් මං විතරද මේවා කරන්නේ :sorry: ඔතනින් ගෙදරට පෙන්න කරන වැඩ තියෙනවා , නොපෙන්න්න කරන වැඩ තියෙනවා :P ඒ හින්ද ඉතින් අවුලක් නෑ :baffled:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    කෙටි කාලීනව - ගේම් ගැසීම , ෆිල්ම් බැලීම , anime බැලීම , එළකිරියේ වල්පල් දෙඩවීම , පොත් කියවීම , ගෙදර ඇතුලත එහා මෙහා ඇවිදීම

    දීර්ග කාලීනව - වැඩකට නැති ගමනක් යාම , නිදා ගැනීම , ඉගෙන ගැනීම , හස්ත කර්මාන්තයේ යෙදීම , බැල්කනියට වී පාර බලා සිටීම , අහස දෙස බලාගෙන කල්පනා කිරීම , පාරේ යන මිනිසුන් ගැන නිගමන වලට එළඹීම , පත්තර බැලීම , TV බැලීම

    Perfect:lol::lol::rofl:
     
  • May 21, 2011
    297
    41
    28
    කෙටි කාලීනව - කෙල්ල එක්ක මැසේජ් කරනවා, බල්ලව නාවනවා, බැල්කනියේ ඉඳන් අතේ ගහලා මහපාරට ගසලා දානවා
    දීර්ග කාලීනව - කෙල්ලව ඇදන් කොහේ හරි යනවා, මගේ සයිට් එකට අලුතෙන් ලින්ක් ටිකක් පෝස්ට් කරනවා, සයන්ස් පැත්තට බර අමුතු දේවල් ගැන ආර්ටිකල් හොයලා කියෝනවා
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    කෙටි කාලීනව - ගේම් ගැසීම , ෆිල්ම් බැලීම , anime බැලීම , එළකිරියේ වල්පල් දෙඩවීම , පොත් කියවීම , ගෙදර ඇතුලත එහා මෙහා ඇවිදීම

    දීර්ග කාලීනව - වැඩකට නැති ගමනක් යාම , නිදා ගැනීම , ඉගෙන ගැනීම , හස්ත කර්මාන්තයේ යෙදීම , බැල්කනියට වී පාර බලා සිටීම , අහස දෙස බලාගෙන කල්පනා කිරීම , පාරේ යන මිනිසුන් ගැන නිගමන වලට එළඹීම , පත්තර බැලීම , TV බැලීම

    පා...කය
     
    TeddyK

    Member
    Jul 23, 2015
    41
    7
    0

    උබ නියම පොරක් :D
     
    TeddyK

    Member
    Jul 23, 2015
    41
    7
    0
    කෙටි කාලිනව නම්;ෆෝන් එකේ ගේම් එකක් ගහනවා, ගස්/කුරුල්ලෝ දිහා බලන් ඉන්නවා, කියවගෙන යන පොතක පිටු 2ක් විතර කියවනවා, යූටියුබ් එකේ ප්‍රෑන්ක් ටිකක් බලනවා, ඉස්සර ආසවෙන් අහපු සිංදු ආයිත් අහනවා, කාට හරි කෝල් එකක් ගන්නවා, නිදා ගන්නවා.

    දීර්ග කාලීනව නම්; මල් පැල ටිකක් වවන්න කියලා මාස 3-4ක් තිස්සෙ හිතන් ඉන්නවා තාම බැරි උනා.

    වවපන් වවපන් ගස් වෑවිල්ල ගොඩක් හොද්යි... එල කිරි:):):):)
     
    TeddyK

    Member
    Jul 23, 2015
    41
    7
    0
    මචන් මෙ සති අන්තෙ නම් ගෙවා ගත්තා..යු ට්යුබි එකෙන් බලලා කෑමක් හෑදුවා...ගොඩක් හොදටනම් ආවෙ නෑ..එත් අවුලක්මත් නෑ....ඉරිදා 6 කි.මි. වගේ ඈවිද්දා (jogging ) :D:D:D:D