හතු පිඹින්න ඕනමගේ කම්මුල් වල ගැහිලා බං..හෙන කැතයි. මගේ මූණ ටිකක් දිගටි ස්භාවයක් තියන්නේ මෙහෙම උනහම ගොඩක් කැතයි. පොඩි කාලේ මෙහෙම තිබුණේ නෑ
දත් එහෙම ගලවලා නෑ..
මේකට කරන්න පුළුවන් මොනවාද?
Dan kohomath chora eke muna mahat wela badath tikak awama shape neමහත් වෙනවා නේද? බඩත් ඇවිල්ලා චොර වෙයි ද?
ara odoc eken dokek ta pennala balapan. mokektada dan na habai pennna oneනෑ බං