කම්මුල් වල ගැහිලා..

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මගේ කම්මුල් වල ගැහිලා බං..හෙන කැතයි. මගේ මූණ ටිකක් දිගටි ස්භාවයක් තියන්නේ මෙහෙම උනහම ගොඩක් කැතයි. පොඩි කාලේ මෙහෙම තිබුණේ නෑ
    දත් එහෙම ගලවලා නෑ..

    මේකට කරන්න පුළුවන් මොනවාද?
     
    • Like
    Reactions: kinkon

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,755
    4,827
    113
    වාහන බොඩි ටින්කරින් කරන තැනකින් ඔය වලවල් ටික වහ ගන්න. (ඕවා ගැන ඔච්චර හිතන්න එපා බන්, අංග සම්පුර්ණ උන් මේ ලෝකේ නෑ.)
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    මගේ කම්මුල් වල ගැහිලා බං..හෙන කැතයි. මගේ මූණ ටිකක් දිගටි ස්භාවයක් තියන්නේ මෙහෙම උනහම ගොඩක් කැතයි. පොඩි කාලේ මෙහෙම තිබුණේ නෑ
    දත් එහෙම ගලවලා නෑ..

    මේකට කරන්න පුළුවන් මොනවාද?
    හතු පිඹින්න ඕන
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    40cb4889311bcd30d2afc9b9670132d5.jpg
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    සම්පුර්ණ රැවුල වවපන් ඊටපස්සේ ලස්සන ශේප් එකකට මේවගේ. බලපන් මුගෙත් කම්බුල් හොදටම වල ගැහිලා


     
    • Like
    Reactions: scorpion MW

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කම්මුල් පිම්බුනාම කැතයි...

    මූනක් හීනි දිගටි වෙන්න ඕන...

    සන්තෝස වෙයන් බෝල කන්නා නාමල් පොන්සියට වගේ පුට්බෝල් මූනක් නැති එක ගැන...

    Jaw lines එහෙම ශේප් එකට තියෙනවා නම් රැවුල වවලා ලස්සනට ට්‍රිම් කරලා හදලා ඉඳපන්