කමින් කලර්ස් නෝ ගුඩ්

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    කණගාටුවෙන් ලියමි....
    මම මෙච්චර කල් හිතං හිටියේ මේ රටේ කොහොම හරි ඉන්නවා කියල...
    ඉඩමක් අරං ගෙයකුත් හැදුවා..
    එත් ළමයින්ගේ අනාගතේ සහ මේ රට යන අත බැලුවම
    දැන් නං වෙන රටකට යන එක හොදයි වගේ :no::(:sorry::sorry::sorry:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    කණගාටුවෙන් ලියමි....
    මම මෙච්චර කල් හිතං හිටියේ මේ රටේ කොහොම හරි ඉන්නවා කියල...
    ඉඩමක් අරං ගෙයකුත් හැදුවා..
    එත් ළමයින්ගේ අනාගතේ සහ මේ රට යන අත බැලුවම
    දැන් නං වෙන රටකට යන එක හොදයි වගේ :no::(:sorry::sorry::sorry:
    math
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අපරාදේ හොංකොං වත් හිටියනම් ඉක්මනටම පැනගන්න තිබ්බා..දැනට ලක්ෂයක් පැනලලු ඵංගලන්තෙට..😁😁
     
    • Wow
    Reactions: Hayao and Erzo

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    අපරාදේ හොංකොං වත් හිටියනම් ඉක්මනටම පැනගන්න තිබ්බා..දැනට ලක්ෂයක් පැනලලු ඵංගලන්තෙට..😁😁
    Cheene echcharatama hodai neda
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    කණගාටුවෙන් ලියමි....
    මම මෙච්චර කල් හිතං හිටියේ මේ රටේ කොහොම හරි ඉන්නවා කියල...
    ඉඩමක් අරං ගෙයකුත් හැදුවා..
    එත් ළමයින්ගේ අනාගතේ සහ මේ රට යන අත බැලුවම
    දැන් නං වෙන රටකට යන එක හොදයි වගේ :no::(:sorry::sorry::sorry:

    තාමත් හිතන් ඉන්නෙ යන්නෙ නෑ කියලා. බලමු :|
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Cheene echcharatama hodai neda
    සුද්‍දට පුක දෙන උන් ඕන රටක ඉන්නවනේ..දැන් ලංකාවේ පේන්නෙ නැද්ද. @sam_sajith ල වගේ උන් සුද්දා ඵපා කිව්වත් බලෙන් පුක දෙන්නේ පිනට...😁😁😁