කමින් කලර්ස් නෝ ගුඩ්

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    සුද්‍දට පුක දෙන උන් ඕන රටක ඉන්නවනේ..දැන් ලංකාවේ පේන්නෙ නැද්ද. @sam_sajith ල වගේ උන් සුද්දා ඵපා කිව්වත් බලෙන් පුක දෙන්නේ...😁😁😁
    Cheeneta puka dena eun nadda?
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,252
    24,985
    113
    tracing Geo-location.. ... ...
    මාත් දැන් ඔය වැඩේට ලෑස්ති වෙනවා.. මේකේ ඉඳලා අපි හම්බකරත් අපිට කන්න හම්බෙන්නේ නෑ ඉස්සරහට..
     
    • Like
    Reactions: Erzo

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    තාමත් හිතන් ඉන්නෙ යන්නෙ නෑ කියලා. බලමු :|
    යන්න හිතුවට යන්න හිතක් නෑ බන්
    මේ රටේ හුළඟත් සැපයි
    හැබැයි මේ කාලකන්නි දේශපාලුවෝ එක්ක තමයි කරන්න බැරි
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    යන්න හිතුවට යන්න හිතක් නෑ බන්
    මේ රටේ හුළඟත් සැපයි
    හැබැයි මේ කාලකන්නි දේශපාලුවෝ එක්ක තමයි කරන්න බැරි
    yanna one tharam chances tiyeddi apith ohoma thama hithuwe. den too late
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,625
    86,981
    113
    ආශ්චර්යමත් රටක
    අපරාදේ හොංකොං වත් හිටියනම් ඉක්මනටම පැනගන්න තිබ්බා..දැනට ලක්ෂයක් පැනලලු ඵංගලන්තෙට..😁😁

    ඔව් පරයෝ. රටකට ගන්නෙවත් නැති වෙනවා තව ටික දවසකින් මේ හොර රාජපුක්ක වේසාවො රට නෝන්ඩි කරන විදියට. 😔

    බලපිය රුපියල් 1000 කාසියකුත් ගහලා. තෝ රචනාවක් ලිව්වෙ නැද්ද ඒකට. පල් ගිහින් ලියන් වරෙන් එකක්.. දුප්..
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,666
    4,333
    113
    යන්න හිතුවට යන්න හිතක් නෑ බන්
    මේ රටේ හුළඟත් සැපයි
    හැබැයි මේ කාලකන්නි දේශපාලුවෝ එක්ක තමයි කරන්න බැරි

    Husma ganna ekath waathayak wena siddiyak wenne..
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,741
    12,768
    113
    උබල ගිහින් ලංකාව දියුනු උනාට පස්සේ උබලට දුක හිතෙයි ඒ උතුම් මල් වට්ටියට සම්මාදම් වෙන්න බැරි උනා කියලා
    :oops: :eek::unsure:🙄😝😝😝🤪
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    බැංකු වල ඩොලර් නෑ සිංහලු, money exchange තැන් වල ඩොලර් එක ඊයේ 230යි
     
    • Love
    Reactions: dilann