කමිනිකෙශන් හෙල්ප්

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    කමිනිකෙශන් හෙල්ප්

    මචන් ලා කමිනිකෙශන් එකක් අලුතින් පටන් ගන්න කියක් විතර යයිද , කඩෙට අවශ්‍ය බඩු ගන්න , සෙරටම
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    මටත් එකක් දාන්න ඕන මේකේ කලින් ත්‍රෙඩ් එකක් එහෙම ගියා අවශ්‍ය බඩු ගැන කියලා

    දැනට හැම ටවුන් එකේම කමියුනිකේෂන්, බුක් ෂොප්, කම්පියුටර් ෂොප් තියෙන නිසා අලුතින් පටන් ගන්න එක වැඩක් වෙයිද? කමියුනිකේෂන් නම් ලාබ ලබන්න බෑ මොකද හැම මිනිහා ගාවම දැන් ෆෝන් එකක් තියෙන නිසා
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif