මටත් එකක් දාන්න ඕන මේකේ කලින් ත්‍රෙඩ් එකක් එහෙම ගියා අවශ්‍ය බඩු ගැන කියලා
දැනට හැම ටවුන් එකේම කමියුනිකේෂන්, බුක් ෂොප්, කම්පියුටර් ෂොප් තියෙන නිසා අලුතින් පටන් ගන්න එක වැඩක් වෙයිද? කමියුනිකේෂන් නම් ලාබ ලබන්න බෑ මොකද හැම මිනිහා ගාවම දැන් ෆෝන් එකක් තියෙන නිසා