කමියුනිකේෂන් එකට බිස්නස් නෑ

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මිනිස්සු දැන් ඔන්ලයින් හැමදේම කරගන්න නිසා පෝන් කාඩ් එකක්වත් ලේසියට යන්නෙ නෑ. සිම් උනත් කම්පැනියෙන් ගෙදරට ප්රී ඩිලිවරිනෙ . පොටෝකොපි ඇරුනම තව පොඩි එකෙක් ඇවිත් සීඩී එකක් ගත්තොත් තමයි.
    මේක හෙනම නිදහසක් තියෙන ජොබ් එකක් . ටීවි සීරිස් පිල්ම් බල බල ඉන්නවා දවසම.
    ඉස්සරහ එක මීටත් වැඩිය වේලෙනවා. ඒකෙ ඉන්න ගෑනිට පොටෝ කොපියක්වත් ගහගන්න බෑ හරියට.
    මේ ටවුන් එකේ සුපර්මාකට් එකක් තියෙනවා මුන්ගෙම, ඒකෙ බඩු කොලිටි නෑ, කඩල ගත්තොත් ගුල්ලො ගහලා, යෝගට් එක්ස්පයර්. බිල් දාන එකා ඉතිරි සල්ලි හොර කරනවා ඒ හින්දා නමම චාටර්වෙලා තියෙන්නෙ බිස්නස් අඩුයි ලාබයක් කියලා නෑ. නාකියට කීවට ඌව අයින් කරන්නෙත් නෑ පවුලෙ එකා කියලා ඌව තියාගෙන ඉන්නවා.
    මුන්ට ඊට වැඩිය ලාබයි බිල්ඩින් එක රෙන්ට් කරානම්.ගෙදර වයසක මිනිස්සුන්ට බිස්නස් බාරදීලා රට යන්න හිතන්න එපා තොපි.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,591

    මුන්ට ඊට වැඩිය ලාබයි බිල්ඩින් එක රෙන්ට් කරානම්
    .ගෙදර වයසක මිනිස්සුන්ට බිස්නස් බාරදීලා රට යන්න හිතන්න එපා තොපි.
    nuWgXsW.gif

    උඹලට වයසක එවුන්ට රට බාරදෙන්න හොඳයි...
    චුට්ටක් දොට්ටපිළට යන්න ගෙදර බාරදුන්නම තමයි කසන්නෙ නේද..?
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,919
    3,407
    113
    print/photocopy shop karana un innwa 7 8 denek wadata daagena. welawai tiyena place ekai tamai itin
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මිනිස්සු දැන් ඔන්ලයින් හැමදේම කරගන්න නිසා පෝන් කාඩ් එකක්වත් ලේසියට යන්නෙ නෑ. සිම් උනත් කම්පැනියෙන් ගෙදරට ප්රී ඩිලිවරිනෙ . පොටෝකොපි ඇරුනම තව පොඩි එකෙක් ඇවිත් සීඩී එකක් ගත්තොත් තමයි.
    මේක හෙනම නිදහසක් තියෙන ජොබ් එකක් . ටීවි සීරිස් පිල්ම් බල බල ඉන්නවා දවසම.
    ඉස්සරහ එක මීටත් වැඩිය වේලෙනවා. ඒකෙ ඉන්න ගෑනිට පොටෝ කොපියක්වත් ගහගන්න බෑ හරියට.
    මේ ටවුන් එකේ සුපර්මාකට් එකක් තියෙනවා මුන්ගෙම, ඒකෙ බඩු කොලිටි නෑ, කඩල ගත්තොත් ගුල්ලො ගහලා, යෝගට් එක්ස්පයර්. බිල් දාන එකා ඉතිරි සල්ලි හොර කරනවා ඒ හින්දා නමම චාටර්වෙලා තියෙන්නෙ බිස්නස් අඩුයි ලාබයක් කියලා නෑ. නාකියට කීවට ඌව අයින් කරන්නෙත් නෑ පවුලෙ එකා කියලා ඌව තියාගෙන ඉන්නවා.
    මුන්ට ඊට වැඩිය ලාබයි බිල්ඩින් එක රෙන්ට් කරානම්.ගෙදර වයසක මිනිස්සුන්ට බිස්නස් බාරදීලා රට යන්න හිතන්න එපා තොපි.

    me ponnaya marilda