කමුද මැංගුස්?

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    බොරලුගොඩ මහතා;14204414 said:
    2i9imwx.jpg


    :shocked::shocked:

    බොරලුගොඩ මහතා;14204737 said:
    සිරාවට මචං..මටනම් ඉතිං රෙප් ගැන එච්චර පැහදීමක් නැ..ඒ උනත් ඒලකිරි එකේ සාමජිකයෝ මහන්සියෙන් ත්‍රෙඩ් දාන්නේ රෙප් ගන්න බලපොරුත්තුවෙන්නේ බං.. එහම අමාරුවෙන් හොයන රෙප් ටික කොහේදෝ යන අපතයෙක් කපනකොට හිතට පොඩි වේදනවක් දැනනවනේ..ඒකය් කිව්වේ..මොකද හොද ත්‍රෙඩ් එකක් දානවා කියන්නේ ලේසි දෙයක් නෙමෙය්නේ..කොච්චර කට්ට කන්න ඕනෙද..
    :cool::cool:

    පේනව පේනවා. :D
    කොපි පේස්ට් දාන්න කොච්චර අමාරුද කියලා
    උඹේ talk නම් හරියට උඹ හොයාගෙන ටයිප් කරලා දැම්මා වගේ :lol::lol::lol:


    1_21051.jpg
     
    Jul 10, 2011
    5,011
    473
    0
    පේනව පේනවා. :D
    කොපි පේස්ට් දාන්න කොච්චර අමාරුද කියලා
    උඹේ talk නම් හරියට උඹ හොයාගෙන ටයිප් කරලා දැම්මා වගේ :lol::lol::lol:


    මම මං ගැන නෙමෙය් කිව්වේ.. :P:D:lol:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    manguss hadenne nahane

    පෝර දාපන් නැත්නම් හැදෙන්නෙ නෑ, සතියකට සැරයක් පෝර අනිවා දාන්න ඕන. නැත්නම් වෙන කේස් එකක්:cool:

    බොරලුගොඩ මහතා;14208169 said:
    මාපිල්ල??? ( මනමාලයා) :eek::eek:
    මාපිලා කියන්නෙ සර්පයෙක් අනාතයො:lol:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    පෝර දාපන් නැත්නම් හැදෙන්නෙ නෑ, සතියකට සැරයක් පෝර අනිවා දාන්න ඕන. නැත්නම් වෙන කේස් එකක්:cool:


    මාපිලා කියන්නෙ සර්පයෙක් අනාතයො:lol:

    දෙමළෙන් මාපිල්ල කියන්නේ මනමාලයට සූකරයෝ... :D:D:lol::lol::(:(
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බොරලුගොඩ මහතා;14208315 said:
    දෙමළෙන් මාපිල්ල කියන්නේ මනමාලයට සූකරයෝ... :D:D:lol::lol::(
    මාපිල්ලාගෙයි මාපිලාගෙයි වෙනස අඳුරගන්න බැරිද මොත්තයො:lol: