බොරලුගොඩ මහතා;14204414 said:
බොරලුගොඩ මහතා;14204737 said:සිරාවට මචං..මටනම් ඉතිං රෙප් ගැන එච්චර පැහදීමක් නැ..ඒ උනත් ඒලකිරි එකේ සාමජිකයෝ මහන්සියෙන් ත්රෙඩ් දාන්නේ රෙප් ගන්න බලපොරුත්තුවෙන්නේ බං.. එහම අමාරුවෙන් හොයන රෙප් ටික කොහේදෝ යන අපතයෙක් කපනකොට හිතට පොඩි වේදනවක් දැනනවනේ..ඒකය් කිව්වේ..මොකද හොද ත්රෙඩ් එකක් දානවා කියන්නේ ලේසි දෙයක් නෙමෙය්නේ..කොච්චර කට්ට කන්න ඕනෙද..




පේනව පේනවා.
කොපි පේස්ට් දාන්න කොච්චර අමාරුද කියලා
උඹේ talk නම් හරියට උඹ හොයාගෙන ටයිප් කරලා දැම්මා වගේ![]()



බොරලුගොඩ මහතා;14208094 said:මම මං ගැන නෙමෙය් කිව්වේ..



බයි ද වේ.
බොරලුගොඩ කියන්නේ උබේ ෆේක් අයි ඩි ය ද බං![]()


manguss hadenne nahane

මාපිලා කියන්නෙ සර්පයෙක් අනාතයොබොරලුගොඩ මහතා;14208169 said:මාපිල්ල??? ( මනමාලයා)

පෝර දාපන් නැත්නම් හැදෙන්නෙ නෑ, සතියකට සැරයක් පෝර අනිවා දාන්න ඕන. නැත්නම් වෙන කේස් එකක්
මාපිලා කියන්නෙ සර්පයෙක් අනාතයො![]()






මාපිල්ලාගෙයි මාපිලාගෙයි වෙනස අඳුරගන්න බැරිද මොත්තයොබොරලුගොඩ මහතා;14208315 said:දෙමළෙන් මාපිල්ල කියන්නේ මනමාලයට සූකරයෝ...![]()

මාපිල්ලාගෙයි මාපිලාගෙයි වෙනස අඳුරගන්න බැරිද මොත්තයො![]()

