මනුස්සයා කියන්නේ දේශපාලන සත්ත්වයෙක්. ඕනෙම දෙයක් ගැන මිනිස්සුන්ට මතයක් තියෙනවා. තමන්ගේ රටේ නොවුනත් එක ගැන යම් මතයක් තියෙනවා. ඒ මතය තමයි මේ පෙන්වන්නේ. ඉතින් වැඩිය වද වෙන්න එපා.මට හිතාගන්න බැරි ඇයි මේ රටේ උන්(ලන්කාවෙ පදින්චි වෙලා ඉන්න උන්) ඉරානයා වටෙනවට, ඊශ්‍රායලය වැටෙනවාට කෑම්ති කියලා.
කවුරුවත් ලන්කාවට විශේශ ආදරයක් නෑ. ගහන්න ආවත්,ආගමික අන්තවාදය බෝ කරන්න ආවත් ඔක්කොම ලන්කාවෙ උන්ට සලකන්නෙ එකම විදියට.
ඉරානය, ඉන්දියාව, ඊශ්‍රායලය, ඇමරිකාව, චීනාය, රුසියාව ඔක්කොම ලන්කාව ගැන බලන්නෙ තමන්ට මෙ රට කොහොමද වැදගත් වෙන්නෙ කියලා විතරයි
Basically, countries with common interests, stay together and help each other until their need is fulfilled or until they get higher priority interests.
මුන් හිතන් ඉන්නෙ ලන්කාවෙ ලස්සනට, කෙල්ලන්ගෙ ලස්සනට, තේ වල රසට, හොඳ spices ගෙන්න ගන්න පුලුවන් නිසා, හොඳ ජන්ගි,බ්‍ර අඩුවට මහගන්න පුලුවන් හින්දා, ගෙදර වැඩට ගෑනු හොයාගන්න පුලුවන් නිසා ලන්කාවට අනිත් රටවල් ආදරෙයි කියලා.
සමහර රටවල් ලන්කාවට support කරන්නෙ තමන්ගෙ හතුරු රටවල් වලට ඉන්දියන් සාගරයේ බලය ගන්න බැරි වෙන්න ඕනෙ නිස. එක්කො තමන්ගෙ විරුද්ද රටවල් වලට පක්ශ ආන්ඩුවක් ලන්කාවෙ ඇති වෙන එක වලක්වන්න(මොකද උන්ගෙ long term plans කරදරයක් නැතුව කරන් යන්න ඕනෙ නිසා )
ලංකාව කියන්නේ තමන් ඉන්න රටම වට්ටන්න යටිං ගේම් ගහපු උන් ඉන්න රටක්..රටේ අාර්ථිකය වට්ටන්න රටට ඩොලර් ඵවන්න ඵපා කිව්ව උන් ඉන්න රටක්.දැන් බලේ ඉන්නෙත් ඵහෙම කරපු උන් නේ..ඉතිං ඵහෙම ඵහෙම උන් ඉන්න රටක පුදුම වෙන්න දෙයක් නෑ වෙන රටක් වැටෙනකන් බලන් ඉන්න ඵක..
ඉරානේ වැටෙන්න දෙන්න බෑ කමෝන් කමේනී ඕකුන් කැතිගාල හරි බලය තියාගනින් . කමේනීයා ගියා කියන්නේ ඉරාන් බලු නොවටින රටක් වෙනවා.
අරගලය නැත්නම් සීයා තාම ගෙදර
අරගල කරලා බංකොලොත් වෙච්ච රටක් නෑ බං.
බංකොලොත් නිසයි මිනිස්සු අරගල කරන්නේ.![]()
nidahasa waluru wennath bahane ethakota anekata hiriharane karanne, sinhalu hondama example ekakසිරාවට නිදහසේ හොදට ඉන්න පුළුවන් නම් අරගල කරන්නේ නැ මිනිස්සු උන්ට පරශ්න තියන්න ඕනේ අරගල කරන්න
මුස්ලිම් උන් එක්ක තියෙන ඇරියස් එක.මට හිතාගන්න බැරි ඇයි මේ රටේ උන්(ලන්කාවෙ පදින්චි වෙලා ඉන්න උන්) ඉරානයා වටෙනවට, ඊශ්‍රායලය වැටෙනවාට කෑම්ති කියලා.
කවුරුවත් ලන්කාවට විශේශ ආදරයක් නෑ. ගහන්න ආවත්,ආගමික අන්තවාදය බෝ කරන්න ආවත් ඔක්කොම ලන්කාවෙ උන්ට සලකන්නෙ එකම විදියට.
ඉරානය, ඉන්දියාව, ඊශ්‍රායලය, ඇමරිකාව, චීනාය, රුසියාව ඔක්කොම ලන්කාව ගැන බලන්නෙ තමන්ට මෙ රට කොහොමද වැදගත් වෙන්නෙ කියලා විතරයි
Basically, countries with common interests, stay together and help each other until their need is fulfilled or until they get higher priority interests.
මට හිතාගන්න බැරි ඇයි මේ රටේ උන්(ලන්කාවෙ පදින්චි වෙලා ඉන්න උන්) ඉරානයා වටෙනවට, ඊශ්‍රායලය වැටෙනවාට කෑම්ති කියලා.
කවුරුවත් ලන්කාවට විශේශ ආදරයක් නෑ. ගහන්න ආවත්,ආගමික අන්තවාදය බෝ කරන්න ආවත් ඔක්කොම ලන්කාවෙ උන්ට සලකන්නෙ එකම විදියට.
ඉරානය, ඉන්දියාව, ඊශ්‍රායලය, ඇමරිකාව, චීනාය, රුසියාව ඔක්කොම ලන්කාව ගැන බලන්නෙ තමන්ට මෙ රට කොහොමද වැදගත් වෙන්නෙ කියලා විතරයි
Basically, countries with common interests, stay together and help each other until their need is fulfilled or until they get higher priority interests.
If anybody thinks that these are real Iranian ladies, you are new to mass propaganda and politics.
AI AI![]()
The same type thing happened in Sri Lanka on a different level. Where are we now?