කමේනි රුසියාවට පලායන දර්ශන 🛑

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,657
    125,250
    113
    දෙහිවල
    Yom Kippur Israel GIF
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,649
    50,021
    113
    සේදවත්ත
    ඉරානේ වැටෙන්න දෙන්න බෑ කමෝන් කමේනී ඕකුන් කැතිගාල හරි බලය තියාගනින් . කමේනීයා ගියා කියන්නේ ඉරාන් බලු නොවටින රටක් වෙනවා .
    ලස්සන ඉරාන් කෙල්ලො ටික විනාස කරනවා. අනික සෞදි උන් ආස නෑ ඉරාන් කමේනියගෙන් ගැලවෙනවට
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,499
    8,871
    113
    මට හිතාගන්න බැරි ඇයි මේ රටේ උන්(ලන්කාවෙ පදින්චි වෙලා ඉන්න උන්) ඉරානයා වටෙනවට, ඊශ්‍රායලය වැටෙනවාට කෑම්ති කියලා.
    කවුරුවත් ලන්කාවට විශේශ ආදරයක් නෑ. ගහන්න ආවත්,ආගමික අන්තවාදය බෝ කරන්න ආවත් ඔක්කොම ලන්කාවෙ උන්ට සලකන්නෙ එකම විදියට.

    ඉරානය, ඉන්දියාව, ඊශ්‍රායලය, ඇමරිකාව, චීනාය, රුසියාව ඔක්කොම ලන්කාව ගැන බලන්නෙ තමන්ට මෙ රට කොහොමද වැදගත් වෙන්නෙ කියලා විතරයි

    Basically, countries with common interests, stay together and help each other until their need is fulfilled or until they get higher priority interests.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,846
    15,156
    113
    35
    Spain

    මනුස්සයා කියන්නේ දේශපාලන සත්ත්වයෙක්. ඕනෙම දෙයක් ගැන මිනිස්සුන්ට මතයක් තියෙනවා. තමන්ගේ රටේ නොවුනත් එක ගැන යම් මතයක් තියෙනවා. ඒ මතය තමයි මේ පෙන්වන්නේ. ඉතින් වැඩිය වද වෙන්න එපා.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,499
    8,871
    113
    මුන් හිතන් ඉන්නෙ ලන්කාවෙ ලස්සනට, කෙල්ලන්ගෙ ලස්සනට, තේ වල රසට, හොඳ spices ගෙන්න ගන්න පුලුවන් නිසා, හොඳ ජන්ගි,බ්‍ර අඩුවට මහගන්න පුලුවන් හින්දා, ගෙදර වැඩට ගෑනු හොයාගන්න පුලුවන් නිසා ලන්කාවට අනිත් රටවල් ආදරෙයි කියලා. :lol:

    සමහර රටවල් ලන්කාවට support කරන්නෙ තමන්ගෙ හතුරු රටවල් වලට ඉන්දියන් සාගරයේ බලය ගන්න බැරි වෙන්න ඕනෙ නිස. එක්කො තමන්ගෙ විරුද්ද රටවල් වලට පක්ශ ආන්ඩුවක් ලන්කාවෙ ඇති වෙන එක වලක්වන්න(මොකද උන්ගෙ long term plans කරදරයක් නැතුව කරන් යන්න ඕනෙ නිසා )
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268

    ලංකාව කියන්නේ තමන් ඉන්න රටම වට්ටන්න යටිං ගේම් ගහපු උන් ඉන්න රටක්..රටේ අාර්ථිකය වට්ටන්න රටට ඩොලර් ඵවන්න ඵපා කිව්ව උන් ඉන්න රටක්.දැන් බලේ ඉන්නෙත් ඵහෙම කරපු උන් නේ..ඉතිං ඵහෙම ඵහෙම උන් ඉන්න රටක පුදුම වෙන්න දෙයක් නෑ වෙන රටක් වැටෙනකන් බලන් ඉන්න ඵක..
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805

    අරගලය නැත්නම් සීයා තාම ගෙදර 😏

    ඉරානේ වැටෙන්න දෙන්න බෑ කමෝන් කමේනී ඕකුන් කැතිගාල හරි බලය තියාගනින් . කමේනීයා ගියා කියන්නේ ඉරාන් බලු නොවටින රටක් වෙනවා.

    අරගල කරලා බංකොලොත් වෙච්ච රටක් නෑ බං.
    බංකොලොත් නිසයි මිනිස්සු අරගල කරන්නේ. 🤌
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93

    අරගලය නැත්නම් සීයා තාම ගෙදර 😏

    අරගල කරලා බංකොලොත් වෙච්ච රටක් නෑ බං.
    බංකොලොත් නිසයි මිනිස්සු අරගල කරන්නේ. 🤌

    සිරාවට නිදහසේ හොදට ඉන්න පුළුවන් නම් අරගල කරන්නේ නැ මිනිස්සු උන්ට පරශ්න තියන්න ඕනේ අරගල කරන්න
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    සිරාවට නිදහසේ හොදට ඉන්න පුළුවන් නම් අරගල කරන්නේ නැ මිනිස්සු උන්ට පරශ්න තියන්න ඕනේ අරගල කරන්න
    nidahasa waluru wennath bahane ethakota anekata hiriharane karanne, sinhalu hondama example ekak
     
    • Like
    Reactions: NRTG

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,610
    1
    32,362
    113
    - උඩරට -
    රටේ හමුදාවට අමතරව කමේනීට වෙනම හමුදාවක් ඉන්නවා.. අමරිකන් එවුන් කයිය ගැහුවට අත දාන්න බයයි..
    නිකමට හිතපන් අමරිකන් ආමි එකෙන් ගැහුවා කියලා මුන්ට, ආයේ ශුවර් මුනුත් ගහනවා උන්ට මැරෙන්න හරි..
     
    • Haha
    • Like
    Reactions: SDCR, SK29 and NRTG

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,968
    113
    මට හිතාගන්න බැරි ඇයි මේ රටේ උන්(ලන්කාවෙ පදින්චි වෙලා ඉන්න උන්) ඉරානයා වටෙනවට, ඊශ්‍රායලය වැටෙනවාට කෑම්ති කියලා.
    කවුරුවත් ලන්කාවට විශේශ ආදරයක් නෑ. ගහන්න ආවත්,ආගමික අන්තවාදය බෝ කරන්න ආවත් ඔක්කොම ලන්කාවෙ උන්ට සලකන්නෙ එකම විදියට.

    ඉරානය, ඉන්දියාව, ඊශ්‍රායලය, ඇමරිකාව, චීනාය, රුසියාව ඔක්කොම ලන්කාව ගැන බලන්නෙ තමන්ට මෙ රට කොහොමද වැදගත් වෙන්නෙ කියලා විතරයි

    Basically, countries with common interests, stay together and help each other until their need is fulfilled or until they get higher priority interests.
    මුස්ලිම් උන් එක්ක තියෙන ඇරියස් එක.
     
    • Like
    Reactions: NRTG

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,847
    9,091
    113
    ulan bator
    irane masa ganaka niyageyak thibba
    teheran wala mnissu millon ganakata wathura na

    kumeniya ewa baluwe na
    mudal ekake kdagena watuna. ekata moo kiwwe maseta ekekta dola 7ka aswasuma denawa kiyala

    kello denneke oluwata wedi thibba.

    thawa kellek janelen pahalata thallu karala maruwa!

    me okkoma asse kinithullata israel walata rocket gahanna salli thiyenawa!

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    මට හිතාගන්න බැරි ඇයි මේ රටේ උන්(ලන්කාවෙ පදින්චි වෙලා ඉන්න උන්) ඉරානයා වටෙනවට, ඊශ්‍රායලය වැටෙනවාට කෑම්ති කියලා.
    කවුරුවත් ලන්කාවට විශේශ ආදරයක් නෑ. ගහන්න ආවත්,ආගමික අන්තවාදය බෝ කරන්න ආවත් ඔක්කොම ලන්කාවෙ උන්ට සලකන්නෙ එකම විදියට.

    ඉරානය, ඉන්දියාව, ඊශ්‍රායලය, ඇමරිකාව, චීනාය, රුසියාව ඔක්කොම ලන්කාව ගැන බලන්නෙ තමන්ට මෙ රට කොහොමද වැදගත් වෙන්නෙ කියලා විතරයි

    Basically, countries with common interests, stay together and help each other until their need is fulfilled or until they get higher priority interests.

    වැටිලා තිබුණ ඉරානය නැගිටින එක ගැන සතුටු වෙයන් 🤩👍
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    The same type thing happened in Sri Lanka on a different level. Where are we now?

    එතකොට
    ගෑස් සිලින්ඩර් පුපුරල මැරුනා.
    කන්න නැතුව සියදිවි නසාගත්තා.
    තෙල් පෝලිමේ මලා.
    පොහොර නෑ.
    පිලිකා බෙහෙත් පලතුරු බීම ෆැක්ටරියෙ හැදුවා.

    දැන්
    බෙහෙත් විස වෙලා මැරෙනවා.
    ගංවතුරට යටවෙනවා.
    ලජබට සිලබස්.
    කන්ටේනර් පාස්.
    ටැක්ස්.

    🥴