කඹය 2019 - නායකයින් තේරිම

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,021
    10,584
    113
    hammo be ban. uba leader weyanko.api ubata sup eka dennan

    බෑ බන් මට වැඩත් එක්ක ඔය වගේ වගකීමක් ගන්න අමාරුයි , සාරත් මට කතා කරා ඒත් අමාරුයි මචෝ , කරනවා නම් හරියට කරන්න ඕන නේ , ආවට ගියාට කරන්න බෑනේ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    iWnEGyF.png

     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,021
    10,584
    113
    Hunga kalekin dakke

    පහුගිය කාලේම දිගටම එළකිරි ආවනේ , සංවාද මණ්ඩපේ පැත්තෙනම් එන්න බැරිඋනා , REP බෙදන තැන් වල නම් අනිවා ඉන්නවා මචන්
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :D සදමෝලයි අනුරාදයි දාමු දෙපැත්තට?? :D මමනම් සදමෝලයි පැත්තෙ :D හොද නිවුඩ්ස් ටිකක් බලබල කබේ අදින්නත් පුලුවන් :D
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    :D සදමෝලයි අනුරාදයි දාමු දෙපැත්තට?? :D මමනම් සදමෝලයි පැත්තෙ :D හොද නිවුඩ්ස් ටිකක් බලබල කබේ අදින්නත් පුලුවන් :D

    පල පල යන්න...:angry::angry: මම ඔය ජරාව ඛෙදන්නේ නෑ....:sorry::sorry:
     
    Apr 10, 2019
    52
    5
    0
    කවුරු දැම්මත් කමක් නෑ. අපේ පිලේ මගේ ඉස්සරහින් කෙල්ලෙක්ව දාන්න. මට ජැක ගහන ගමන් අදින්න පුළුවන්. :rolleyes:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    සඳමෝල් v කොටා ත් නරක නෑ :P


    කොටාට ස්පා බෝඩ් එකක් හරි කාන්තා යට ඇඳුමක් හරි පෙන්නුවනම් කඹේ අදියි පිටකොටුවටම
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    කොටාට ස්පා බෝඩ් එකක් හරි කාන්තා යට ඇඳුමක් හරි පෙන්නුවනම් කඹේ අදියි පිටකොටුවටම

    :lol: ඒකනේ... මාව මේවට ගැලපෙන්නේ නෑ....
    අනික මට ලොකු රෙප් පවර් එකකුත් නෑ....:sorry::sorry:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :lol: ඒකනේ... මාව මේවට ගැලපෙන්නේ නෑ....
    අනික මට ලොකු රෙප් පවර් එකකුත් නෑ....:sorry::sorry:


    ඔය තියන පවර් හොඳටම ඇති...මොකෝ තාම හීතල ද ඔය පැත්තෙ