කඹය 2019 - නායකයින් තේරිම

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    සිගිති ආතල් ගන්නෙ නැතුව ඇත්තම අවුරුදු උත්සවයක් තියලා, ඇත්තටම කඹ අදිමු අයියෝ. :lol:

    වලි බේරන්න පොලිසියෙන් ගේන්න වෙයි.. :lol:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    සිගිති ආතල් ගන්නෙ නැතුව ඇත්තම අවුරුදු උත්සවයක් තියලා, ඇත්තටම කඹ අදිමු අයියෝ. :lol:

    වෙන්නේ නැති වැඩ කියන්නේ නැතුව පැත්තකට වෙලා සිගිති ආතල් එකවත් ගනින් :baffled:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අද සවස 6ට ප්‍රතම කන්ඩායම් දෙක සදහා නායකයින් ඉදිරිපත් නොවන්නෙම් මේම නූල වසා දමන බවට දැනුම් දෙමු.....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අද සවස 6ට ප්‍රතම කන්ඩායම් දෙක සදහා නායකයින් ඉදිරිපත් නොවන්නෙම් මේම නූල වසා දමන බවට දැනුම් දෙමු.....
    බලහත්කාරෙන් දුන්නොත් මිසක් කැමැත්තෙන් නං බාරගන්නේ නෑ කට්ටිය :yes:

    එළකිරි එන්නේ නැති දෙනෙන්ක්ව දාමු :P
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අද සවස 6ට ප්‍රතම කන්ඩායම් දෙක සදහා නායකයින් ඉදිරිපත් නොවන්නෙම් මේම නූල වසා දමන බවට දැනුම් දෙමු.....

    දැනට වැඩියෙන් යෝජනා වෙච්ච ටිකවත් දාන්න,
    නැතුව තේරුමක් නෑනේ,ඊට පස්සේ එකෙන් තෝරාගන්න පුළුවන්නේ :)
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    බලහත්කාරෙන් දුන්නොත් මිසක් කැමැත්තෙන් නං බාරගන්නේ නෑ කට්ටිය :yes:

    එළකිරි එන්නේ නැති දෙනෙන්ක්ව දාමු :P

    බලහත්කාරයෙන් වත් දෙන්න අය නැනෙ..pm එකකට රිප්ලයි නිදාන මිනිස්සුන්ට කොහොමද බලෙන් දෙන්නෙ.......