එලි අක්කට බැලු....ඔයාට බැරිද එන්න.....

සිගිති ආතල් ගන්නෙ නැතුව ඇත්තම අවුරුදු උත්සවයක් තියලා, ඇත්තටම කඹ අදිමු අයියෝ.![]()

සිගිති ආතල් ගන්නෙ නැතුව ඇත්තම අවුරුදු උත්සවයක් තියලා, ඇත්තටම කඹ අදිමු අයියෝ.![]()

වෙන්නේ නැති වැඩ කියන්නේ නැතුව පැත්තකට වෙලා සිගිති ආතල් එකවත් ගනින්![]()

අද සවස 6ට ප්රතම කන්ඩායම් දෙක සදහා නායකයින් ඉදිරිපත් නොවන්නෙම් මේම නූල වසා දමන බවට දැනුම් දෙමු.....

බලහත්කාරෙන් දුන්නොත් මිසක් කැමැත්තෙන් නං බාරගන්නේ නෑ කට්ටියඅද සවස 6ට ප්රතම කන්ඩායම් දෙක සදහා නායකයින් ඉදිරිපත් නොවන්නෙම් මේම නූල වසා දමන බවට දැනුම් දෙමු.....
අද සවස 6ට ප්රතම කන්ඩායම් දෙක සදහා නායකයින් ඉදිරිපත් නොවන්නෙම් මේම නූල වසා දමන බවට දැනුම් දෙමු.....

හිටපන්කෝ මම එවනවා මතක් කරලමමේ පාරත් pm කරල inbox එක පුරෝපල්ල එතකොට හරි![]()
වහගෙන එහෙම ඉන්නේ නෑ
බලහත්කාරෙන් දුන්නොත් මිසක් කැමැත්තෙන් නං බාරගන්නේ නෑ කට්ටිය![]()
එළකිරි එන්නේ නැති දෙනෙන්ක්ව දාමු![]()