කඹය 2019 - නායකයින් තේරිම

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    එහෙනම් දඩුවම විදිහට ඉතිකගෙ ටිම් එක බාරගන්න:P


    ඉතික කිව්වෙ o_O ithika mithika ද

    අපි ඇවිල්ල වාසි පැත්තට හෝයියා.. දැන්ම තුන් දෙනෙක් ව recruit කළා :rofl:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    hi :rofl:

    ගිය පාර නම් උපරිම ආතල් එකක් ගත්තෙ..
    සොහොන කාරය තාම අඩනව මතක් වෙන මතක් වෙන ගානෙ



    :(


    අන්තිම දවස වෙනකන් උන්නෙ lead කරගෙන හිටියෙ.. කාපු කෑම අමතක කරන්න බැරුව ඇති.. :lol:

    අපේ team එකේ හිටපු එවුන් දැන් පේන්නවත් නෑ බන්.. චිරිය , mal baba එහෙම දැක්කෙම නෑ..
     
    • Like
    Reactions: sachith19920726

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඉතික කිව්වෙ o_O ithika mithika ද

    අපි ඇවිල්ල වාසි පැත්තට හෝයියා.. දැන්ම තුන් දෙනෙක් ව recruit කළා :rofl:



    team එකක් හදනවනම් කියපන් අපිත් එනව.. :)
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    reputation_neg.gif
    කඹය 2019 - නායකයින් තේරිම 04-11-2019 05:34 PM Sadamol buwa eken enna ayiya rep dennam :lol:




    එයා 2016යේ මම 2010යේ....... එහෙම බැලුවොත් මේක තමයි ඔරිජිනල් එක. :rofl::rofl:


    :shocked::shocked:
    කවුද යකෝ මගේ මන දාලා මේකගේ රෙප් කපපු පරයා.....:angry::angry:
     
    • Like
    Reactions: Arrow11