කයන්න වියන්න
අපි පටන් ගත්තා පොඩි වැඩක්. පත්තරයක් ගහන්න. එක එක ජාතියේ පත්තර තියෙන අද කාළේ අපි පටන්ගත්තා කවි පත්තරයක් ගහන්න. මාසිකව තමයි පත්තරේ එන්නේ. දැනට අපි කලාප තුනක් නිකුත් කරලා තියෙනවා.
කියවන්න කැමති කෙනෙක් ඉන්නවා නමි පුංචි දුරකතන ඇමතුමක් දීලා පත්තරේ ලබා ගන්න පුඑවන්
හලෝ කියන්න කැලුමිට 0716 208352
ලබන පාර පත්තරේට ඔයගොල්ලොත් දායක වෙන්න කැමති නමි ඔයගොල්ලන්ගේ නිර්මාණත් අපිට එවන්න පුලුවන්....
එවන්න අපිට [email protected]

