Guruwaru maru karana eka nm hodai bn. Hema lamayatama ayithiya thiyenawa hoda guruwarayekgen igena ganna.ශිෂ්‍යත්වය තහනම් කරන්න බෑ කියලා මම කියන්නේ 2015 ඉදන්. සිරිසේනයත් ඕක කරන්න හැදුවා. ගෝඨාගේ කාලෙත් ඕකඇදිලා ආවත් , කොවිඩ් නිසා ආයෙත් යට ගියා. හරීනි කියපු දේවල් කරන්නෙ නෑ බන්. ශිෂ්‍යත්වය තහනම් කරොත් ප්‍රාථමික පාස්ල්වල ළමයි 6 පංතියට යන්නේ කොහොමද? ළගම තියන ඉස්කෝලෙට ගියාම හරියනවදබන්. ශිෂ්‍යත්වයක් තිබ්බොත් විතරයි දක්‍ෂ ළමයෙක්ට හොද ඉස්කෝලෙකට එන්න පුලුවන් වෙන්නෙ. ලංකාවේ දක්‍ෂ ළමයි ටික හොද ඉස්කෝලවලටපුරවගෙන උන්ට හොදට උගන්වපු නිසයි මේ රට මේ තත්වෙන් හරි තියෙන්නෙ. ශිෂ්‍යත්වේ හොදටත් පාස් වෙච්චළමයෙක් ගමේ ඉස්කෝලෙක දැම්මොත් ඒ ඉස්කෝලවල බුලකෙලින ගුරුවරු හිටියොත් ඒළමයගේඅනාගතේම ඉවරයි. ඒනිසාකවදාවත් ශිෂ්‍යත්වේනැති කරන්න බෑ. එහෙම කරනන් කලින් ඉස්කෝල ටික එක මට්ටමකටාරගන්නවෙනවා. හැබැයි මේ ආණ් ඩූව තව මෝඩ වැඩ වගයක් කරලා තියනවා. ලොකු ඉස්කෝලවල හිටපු දක්‍ෂ ගුරුවරු හතර අතේ මාරු කරලා තියනවා. මේ නිසා සමහර ඉස්කෝලවල ප්‍රතිඵලවලටත් බලපෑමක් තියනවා. ලොකු ඉස්කෝලවල AL science, commerce සෙක්‍ෂන්වල දක්‍ෂ ගුරුවරු සමහර වෙලාවට පෙන්‍ෂන් යනකල්ම ඒ ඉස්කෝලෙමයි හිටියේ. (ලොකු ඉස්කෝලවට ගිය උන් විතරයි ඒ ගැන දන්නේ.) උඩ ඉන්න නිලදාරිත් දන්නවා මේ අයව මාරුකරොත් ඉස්කෝලේ රෑන්ක් , ප්‍රතිඵ්ල බහිනවාකියලා. ඒත් මේ ආ ණ් ඩූව ආවා විතරයි සෑහෙන ගුරුවරු ප්‍රමාණයක් මාරු කරලා තියනවා. ඒක නීත්‍යානුකූල තමයි. හැබැයි දෙයක් කරද්දි කරන්න ඕනි විදියක් තියනවා. මාලිමා කාරයොන්ට අත්දැකීම් නෑ. පොතේ හැටියට කරන්නගිහින් කෙලව ගන්නවා.
Anika oya gura la eka thena pal wenawa godak kal ekama iskole hitiyama. bohoma podi ganai hodata inne. anith okkoma parana aya bula kelinne.