හිත රිදෙන රික්රුට් සියුමැලි පොන්නයා
@nicjosh83
Thread dala a thread ekenma nanawa kiyanne owata thamai.
uba monawa karath ube card kudu wela iwarai. da ithin nissankayage salli walata thread dala keeyak hari hoya ganin jeewath wenna
මහියංගණය සහ අවට ප්‍රදේශවල කොවිඩ් 19 ආසාදිතයින් ප්‍රමාණය සීග්‍ර ලෙස ඉහළ යමින් පවතින බව එම ප්‍රදේශවල සෞඛ්‍ය අංශ පවසනවා.
අවට ප්‍රදේශවලින් මෙන්ම මහියංගණය රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයින් පරීක්ෂාවට ලක් කිරීමේ දී පවා කොවිඩ් ආසාදිතයින් වාර්තා වෙන බව සඳහන්.
මහියංගණ මූලික රෝහල තුළ පවත්වාගෙන යන කොවිඩ් 19 වාට්ටුව ද මේවන විට රෝගීන්ගෙන් පිරී අවසන් බව පැවසෙනවා.
මේ අතර මෙම තත්ත්වයත් සමග දඹාන ආදිවාසී ජනතාව ද දැඩි අවදානම් වාතාවරණයකට ලක්ව තිබෙනවා.
එම ජනතාවගේ අවශ්‍යතා සඳහා ලඟම ඇති ප්‍රධාන නගරය වන්නේ මහියංගණය යි.
එමෙන්ම විවිධ රෝගී තත්ත්ව සඳහා මහියංගණ රෝහල වෙත ද ආදිවාසී ජනතාව පැමිණෙනවා.
මෙවන් තත්ත්වයක් මත දඹාන ආදිවාසී ගම්මානය තුළට කොවිඩ් 19 වෛරසය ඇතුළු වීමේ අවදානමක් නිර්මාණය වී ඇති බවයි එම ප්‍රදේශයෙන් ලැබෙන පුවත් වාර්තා පෙන්වා දෙන්නේ
------
Post added on May 13, 2021 at 4:29 AM