කයිවාරුකාරයො...

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගෑනිට ළමයි නැතුවහම සර් මොනවද කරේ කියලා අහනවා 🤩🤩🤩🤩

    පොන්නයෝ ටික මෙරු වගේ ඇවිස්සුනේ....මෙරු වගේ ... 😂🖖

    @nicjosh83 payment ekak ada aawada?


    ඒකනම් රිදෙන්න වැදුන නේ ...මේ මේ ලෝකේ හදම්ම කලින් දෙමව්පියන්ට සලකල ඉඳින් ...ගුණමකුවා
    ------ Post added on May 12, 2021 at 10:29 PM
     
    • Like
    Reactions: weer 11

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    පොන්නයෝ ටික මෙරු වගේ ඇවිස්සුනේ....මෙරු වගේ ... 😂🖖




    ඒකනම් රිදෙන්න වැදුන නේ ...මේ මේ ලෝකේ හදම්ම කලින් දෙමව්පියන්ට සලකල ඉඳින් ...ගුණමකුවා
    ------ Post added on May 12, 2021 at 10:29 PM
    Senadhipathita kiyala vaccine aran dunnada bro?
    Anna beasil nam USA gita pfizer eka gaha ganna, poddak awul nedda umba kade yana ewun honda vaccine gahagena, umbe n"earest and dearest" la chinese gahanakota, mata nam sirwatama awul ban...
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    මොකද ට්‍රැක් එක පැන්නේ යහපාලන ආණ්ඩුව වයි ජෙප්පෝ ටී කයි එකතු වෙලා රට විකුණලා ණය ගත්තා .
    ඒ ණය සල්ලි වලින් ඉන්දුනීසියාව ගිහින් බඩු ගැහුවා 🤣🤣
    fgf.jpg
     
    • Like
    Reactions: nicjosh83

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මොකද කාලකන්නියෝ උදේ ඉදන් රෑ වෙනකන් ත්‍රෙඩ් දදා නහයෙන් අඩන්නේ. පව් නොදී පලකෝ.

    thread closed , හිත රිදෙන රික්රුට් සියුමැලි පොන්නයා @nicjosh83 dead
     
    • Haha
    Reactions: u_make_me_sick_

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    පන්සල් යාම පසුගාමී ක්‍රියාවක් කියන උන් මෙහෙමත් කරනවා.. 😂
    gffffffd.jpg

    fdg.jpg


    කොරෝනා අඩුවෙද්දි කියනවා ගෝඨා නිසා නෙවේලු මේක ඝර්මකලාපීය රටක් නිසාලු අඩු.
    කොරෝනා රෝගීන් වැඩිවෙද්දි කියනවා ගෝඨා නිසාලු කොරෝනා වැඩි වෙන්නෙ.
    සීයට 3 නේ මුඛ සහ අධෝ මුඛ 🤮🤮

    ------ Post added on May 13, 2021 at 3:42 AM
     
    • Haha
    Reactions: nicjosh83

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    හිත රිදෙන රික්රුට් සියුමැලි පොන්නයා @nicjosh83
    Thread dala a thread ekenma nanawa kiyanne owata thamai.
    uba monawa karath ube card kudu wela iwarai. da ithin nissankayage salli walata thread dala keeyak hari hoya ganin jeewath wenna

    මහියංගණය සහ අවට ප්‍රදේශවල කොවිඩ් 19 ආසාදිතයින් ප්‍රමාණය සීග්‍ර ලෙස ඉහළ යමින් පවතින බව එම ප්‍රදේශවල සෞඛ්‍ය අංශ පවසනවා.

    අවට ප්‍රදේශවලින් මෙන්ම මහියංගණය රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයින් පරීක්ෂාවට ලක් කිරීමේ දී පවා කොවිඩ් ආසාදිතයින් වාර්තා වෙන බව සඳහන්.

    මහියංගණ මූලික රෝහල තුළ පවත්වාගෙන යන කොවිඩ් 19 වාට්ටුව ද මේවන විට රෝගීන්ගෙන් පිරී අවසන් බව පැවසෙනවා.

    මේ අතර මෙම තත්ත්වයත් සමග දඹාන ආදිවාසී ජනතාව ද දැඩි අවදානම් වාතාවරණයකට ලක්ව තිබෙනවා.

    එම ජනතාවගේ අවශ්‍යතා සඳහා ලඟම ඇති ප්‍රධාන නගරය වන්නේ මහියංගණය යි.

    එමෙන්ම විවිධ රෝගී තත්ත්ව සඳහා මහියංගණ රෝහල වෙත ද ආදිවාසී ජනතාව පැමිණෙනවා.

    මෙවන් තත්ත්වයක් මත දඹාන ආදිවාසී ගම්මානය තුළට කොවිඩ් 19 වෛරසය ඇතුළු වීමේ අවදානමක් නිර්මාණය වී ඇති බවයි එම ප්‍රදේශයෙන් ලැබෙන පුවත් වාර්තා පෙන්වා දෙන්නේ
    ------ Post added on May 13, 2021 at 4:29 AM
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    thread closed , හිත රිදෙන රික්රුට් සියුමැලි පොන්නයා @nicjosh83 dead

    මෝඩ කොටිය......උඹවගේ මෝඩක්ව අල්ලන් දවස පුරා නාවන්නේ ඇයි කියලද උඹ හිතන් ඉන්නේ ? උඹ ලව්වා තමයි සජබයියන්ගේ මට්ටම පැහැදිලි කරලා දෙන්නේ :ROFLMAO: 🐅 🖖
     
    • Haha
    Reactions: weer 11

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මෝඩ කොටිය......උඹවගේ මෝඩක්ව අල්ලන් දවස පුරා නාවන්නේ ඇයි කියලද උඹ හිතන් ඉන්නේ ? උඹ ලව්වා තමයි සජබයියන්ගේ මට්ටම පැහැදිලි කරලා දෙන්නේ :ROFLMAO: 🐅 🖖


    Ane gon buruwo ubage heena manaya uba lassanata pahadili karala thiyenne.
    uba pirimiyeknam dawasa mawa nawapu ekak pennapanko??? ne wediya ona ne pahu giya dawasa 5 ta nawapu ekak pennapan??
    onna okai ubage heena manaya kiyanne ?? uba redi nathuwa inne kiyana eka uba danne ne, a tharan nugath modai uba.

    kiriyama bala hitiye pahu giya dawas wala tho napu hati, ona nam niwadu paduwe parana thread tika balapan. nikamata balapan me thread eka dala uba nala inna widiya???
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,712
    1
    57,871
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොරෝනා අඩුවෙද්දි කියනවා ගෝඨා නිසා නෙවේලු මේක ඝර්මකලාපීය රටක් නිසාලු අඩු.
    කොරෝනා රෝගීන් වැඩිවෙද්දි කියනවා ගෝඨා නිසාලු කොරෝනා වැඩි වෙන්නෙ.
    🧠 🤏
     
    • Haha
    Reactions: weer 11