වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම සේවා වසම් 52ක් ආවරණ වන පරිදි සම්පුර්ණ වටිනාකම රුපියල් ලක්ෂ 10කට වඩා වටිනාකමකින් යුත් පාසල් උපකරණ කට්ටල 200ක්, ගංවතුරෙන් පීඩාවට පත් ළමුන් සඳහා ප්‍රාදේශීය ලේකම් තුමිය මාර්ගයෙන් අද දින Siri Samanthabhadra Arhat Maha Thero විසින් මෙම පරිත්‍යාගයන් බෙදා දෙනු ලැබුවා. හුදු වචන, කයිවාරු වලින් ඔබ්බට කඩිනමින් ක්‍රියාත්මක වෙමින් සිදු වන මෙම සත්කාර්යය පැමිණ සිටි බොහෝ දෙනාගේ ඇගයුමට ලක්වුණා. මේ සඳහා අප Siri Sadaham Ashramaya පිරිස අනුග්‍රහය ලබාදුන් අතර සහයෝගය දුන් සියලු දෙනාට පුන්‍යානුමෝදනා කරමු.