කයිසර් අත්තඩන්ගුවට. :baffled:

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කයිසර් අත්තඩන්ගුවට. :baffled:

    ගල්කිස්සේ පැවැති සංගීත ප්‍රසංගයක් අතරතුරදී රැප් ගායක කයිසර් කයිස් යන අය පරුෂ වචන ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් පැයකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත් බව කොහුවල පොලීසිය පවසයි. ගායක ගායිකාවන්ගේ සංගමයේ සභාපති කීර්ති පැස්කුවල් හා ලේකම් ජානක වික්‍රමසිංහ මහත්වරු කොහුවල පොලීසියට කළ පැමිණිල්ලක් මත රැප් ගායක කයිසර් අත්අඩංගුවට ගෙන තිබේ.
    ඉකුත් 03 වැනිදා පැවැති සංගීතයකදී එම ගායකයා අසභ්‍ය වචන ප්‍රකාශ කිරීම හේතුවෙන් සංගීත ක්ෂේත්‍රයට අපකීර්තියක් වූ බවට එම ගායක දෙපල කළ පැමිණිල්ලේ සඳහන් වේ.
    එම රැප් ගායකයාගේ අසභ්‍යවදන් ඇතුළත් වීඩියෝව ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ පළ වීමත් සමග එක් ලක්ෂ හැත්තෑ පන්දහසකට අධික පිරිසක් සිය අප්‍රසාදය පළ කර අදහස් පළ කර තිබිණි.
    මෙම සිදුවීමෙන් පසු කයිසර් නැමැත්තා සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සමාව ගෙන තිබිණි.
    අදාළ සිදුවීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමටද නියමිතය.
    සිද්ධිය සම්බන්ධයෙන් කොහුවල පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද එදිරිසූරිය මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.
    බණ්ඩාගරම - බිමල් ශ්‍යාමන් ජයසිංහ
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,153
    17,049
    113
    පැයකට විතරයි.ප්‍රශ්ණ කරලා ගෙදර යවලා අැති.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ෂෝ එකේ හිටපු කෙනෙක් නං උට එකෙන් හිරිහැරයක් උනා කියල පැමිණිලි කරන්න පුළුවන්. අහක ඉන්න ගායක ගායිකා සංගමයට එහෙම පැමිණිලි කරන්න පුලුවන්ද ? :oo:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පැයකට විතරයි.ප්‍රශ්ණ කරලා ගෙදර යවලා අැති.

    මවකට ලින්ගික බලහත්කාරකම් කරනව කියල ප්‍රසිද්දියේ තර්ජනය කරා කියල හිරේ දාන්න බැරිද :baffled:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ෂෝ එකේ හිටපු කෙනෙක් නං උට එකෙන් හිරිහැරයක් උනා කියල පැමිණිලි කරන්න පුළුවන්. අහක ඉන්න ගායක ගායිකා සංගමයට එහෙම පැමිණිලි කරන්න පුලුවන්ද ? :oo:

    අනේ මන්ද .ලංකාවේ නීතිය ගලන ගගක් වගේ .කොයි වෙලේ වෙනස් වෙයිද දන්නේ නැ .එත් කරපු දේ හොදයි .අර බුකියේ ඉන්න ළමා මැරයෝ වගේ උන් ටිකක් බෝවෙයි හැමතැනම කුණුහරුප කියන්න ශෝවල :angry:
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    20160906Kaizer-1.jpg


    balapan muge hati,,, :D ammawa gennanna hithenawa neda
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    සුබ උපන් දිනයක් මගේ අම්මට!! සමාවෙන්න අද අම්මාව බලන්න එන්න බැරි වුනාට...ළගදිම එනවා අම්මාව බලන්න :) ආදරෙයි..බුදු සරණයි!! මගේ ජීවය..මගේ ගීතය...මගේ ලෝකය..#අම්මා





    12341365_907655925948352_4453383119074474453_n.jpg
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    රැප් දෙක තුනක් කිවම මිනිහා හිතුවා මන් තමා මිනිහා කියලා.. කියන්න තියෙන්නේ හරකෙක් ගිය උඩ තමා :dull::dull:
     

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    ෂෝ එකේ හිටපු කෙනෙක් නං උට එකෙන් හිරිහැරයක් උනා කියල පැමිණිලි කරන්න පුළුවන්. අහක ඉන්න ගායක ගායිකා සංගමයට එහෙම පැමිණිලි කරන්න පුලුවන්ද ? :oo:

    අනේ මන්ද උබත් ඒ ගමන මොනවා කියවනවද කියලා :confused::confused:
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    ෂෝ එකේ හිටපු කෙනෙක් නං උට එකෙන් හිරිහැරයක් උනා කියල පැමිණිලි කරන්න පුළුවන්. අහක ඉන්න ගායක ගායිකා සංගමයට එහෙම පැමිණිලි කරන්න පුලුවන්ද ? :oo:

    Oona kenekta puluwan video eka nisa.Gayaka Sangamaya othana madihath une eyalage industry eka nisa.