කරගත්තු ගොන්කමක්!

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කරගත්තු ගොන්කමක්!

    13177082_10207918960066083_3258046314617431580_n.jpg



    :sorry::sorry::sorry:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    mokeda bn oya bill eka.?

    karagaththa gon kama kiwwe chande dipu ekada.?


    ඔව් බන්. බලපන්කො 360 noodles එකක් කෑවහම ආණ්ඩුවට රුපියල් 54ක් ගෙවන්න ඕනේ. ලන්දේසි කාලෙත් මෙහෙම බදු ගැහුවේ නෑ මම හිතන්නේ. :sorry:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් බන්. බලපන්කො 360 noodles එකක් කෑවහම ආණ්ඩුවට රුපියල් 54ක් ගෙවන්න ඕනේ. ලන්දේසි කාලෙත් මෙහෙම බදු ගැහුවේ නෑ මම හිතන්නේ. :sorry:

    hari itihn 12% vat eka thiyeddi 40 ganak gewanna athine vat ekata ...:confused:

    mita issella oka balapawe nadda food outlet walata...

    kfc eke nam tibbe na thamayi....
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    hari itihn 12% vat eka thiyeddi 40 ganak gewanna athine vat ekata ...:confused:

    mita issella oka balapawe food outlet walata...

    kfc eke nam tibbe na thamayi....
    මොක 360 බඩු ගත්තම වෙනම බදු ගැහුවෙ කවද්ද බන් පිස්සුද????
     

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    den oya noodles packet eka hadana company ekath ekata badhu gewanawa athine.

    eta passe kaden gaddi noodles tikatayi, daapu chicken keellatayi, vegetable tikatayi okkoma tax walata ahu welaa.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    parera & sons , kfc walath ohomada.?
    ඔය ඔක්කොගෙම ගහනව මේ මාස අන්තිම වෙද්දි ගෙවල්ලග පොඩි කඩෙනුත් 100 බඩු ගත්තට පස්සෙ වෙනම 15% ක් ගෙවන්ඩ වෙනව, ආතල් එක දෑනෙන්ඩ ගන්නව බලපන්කො වෙන දේ,
     
    • Like
    Reactions: rsherath

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    දැන් මම හිටහ්න්නේ පොඩි කඩ වලිනුත් ගහයි බන්.
    ඒ කියන්නේ රු 30,000 වඩා දවසකට biz තියනවා නම් ගෙවන්න ඕනේ සීන් එකක් තියෙන්නේ මම හිතන්නේ.
    ඕක පෙන්නලා ගහන එකේ වාසිය කඩේ උන්ට. වෙනම vat bill හදලා තියා ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: erozan