mokeda bn oya bill eka.?
karagaththa gon kama kiwwe chande dipu ekada.?

ඔව් බන්. බලපන්කො 360 noodles එකක් කෑවහම ආණ්ඩුවට රුපියල් 54ක් ගෙවන්න ඕනේ. ලන්දේසි කාලෙත් මෙහෙම බදු ගැහුවේ නෑ මම හිතන්නේ.![]()

මොක 360 බඩු ගත්තම වෙනම බදු ගැහුවෙ කවද්ද බන් පිස්සුද????hari itihn 12% vat eka thiyeddi 40 ganak gewanna athine vat ekata ...
mita issella oka balapawe food outlet walata...
kfc eke nam tibbe na thamayi....
ඔය ඔක්කොගෙම ගහනව මේ මාස අන්තිම වෙද්දි ගෙවල්ලග පොඩි කඩෙනුත් 100 බඩු ගත්තට පස්සෙ වෙනම 15% ක් ගෙවන්ඩ වෙනව, ආතල් එක දෑනෙන්ඩ ගන්නව බලපන්කො වෙන දේ,parera & sons , kfc walath ohomada.?
hari itihn 12% vat eka thiyeddi 40 ganak gewanna athine vat ekata ...
mita issella oka balapawe nadda food outlet walata...
kfc eke nam tibbe na thamayi....

den oya noodles packet eka hadana company ekath ekata badhu gewanawa athine.
eta passe kaden gaddi noodles tikatayi, daapu chicken keellatayi, vegetable tikatayi okkoma tax walata ahu welaa.