අපේ ගේ විකුණා ගන්න ක්රමයක් නැද්ද අනේ.පාඩු පිට හරි විකුණගන්න තියනවනම් හොඳයි කියලා හිතෙනවා. පර්ච් එක ලක්ෂ 7 ගානේ දෙනවා. අපිට තියන ලොකුම කරදරේ මේකයි. නැත්නම් ගෙදරයි ඉඩමයි ලොවෙත් විකුනන්නේ නැහැ. මාර්කට් ප්රයිස් එක වේගෙන් ඉහල යනවා. මෙන්න මේක තමා ප්රශ්නේ.
ගෙවල් ළඟ තියන මුස්ලිම් පල්ලියෙන් අල්ලා හුවක්බාර් කියල දෙවනත් වෙන්න බෙරිහන් දෙනවා ලවුඩ්ස් ස්පිකරෙන් . මාර කන් කරච්චලයක් වෙලා තියෙන්නේ. අනෙක් පැත්තෙන් පන්සල . උදේ හවා හයියෙන් පිරිත් දානවා. ළමයෙක්ට පාඩම් කරන්න වෙන්නේ නැහැ. නිදහසේ ඉන්න බැහැ. තව ටිකක් එහායින් තියනවා කෝවිලක්. උන්ගේ විකාර ශ්ලෝක සීනුවක් ගගහා කෙළවරක් නැතුව දානවා. කතෝලික පල්ලියකට අදාල තැනක පාස්ටර්ස් ල ඇවිත් මිනිස්සුන්ගේ ලෙඩ හොඳ කරනවා කියා කියා ප්රෙයාර් මීටින්ස් තියනවා. එකත් කන් කරච්චලයක්. පාස්ටර් කෙනෙක් මයික් එකක් අරන් කියවනවා. මේක මල වදයක් වෙලා . මේකට විසඳුමක් දෙන්නකෝ. නැත්නම් ගෙදරයි ඉඩමයි විකුනලා දෙන්නකෝ.