කරච්චලයක්

Sanduni_Tina

Banned
May 13, 2017
214
38
0
Missouri - USA
අපේ ගේ විකුණා ගන්න ක්‍රමයක් නැද්ද අනේ.පාඩු පිට හරි විකුණගන්න තියනවනම් හොඳයි කියලා හිතෙනවා. පර්ච් එක ලක්ෂ 7 ගානේ දෙනවා. අපිට තියන ලොකුම කරදරේ මේකයි. නැත්නම් ගෙදරයි ඉඩමයි ලොවෙත් විකුනන්නේ නැහැ. මාර්කට් ප්‍රයිස් එක වේගෙන් ඉහල යනවා. මෙන්න මේක තමා ප්‍රශ්නේ.

ගෙවල් ළඟ තියන මුස්ලිම් පල්ලියෙන් අල්ලා හුවක්බාර් කියල දෙවනත් වෙන්න බෙරිහන් දෙනවා ලවුඩ්ස් ස්පිකරෙන් . මාර කන් කරච්චලයක් වෙලා තියෙන්නේ. අනෙක් පැත්තෙන් පන්සල . උදේ හවා හයියෙන් පිරිත් දානවා. ළමයෙක්ට පාඩම් කරන්න වෙන්නේ නැහැ. නිදහසේ ඉන්න බැහැ. තව ටිකක් එහායින් තියනවා කෝවිලක්. උන්ගේ විකාර ශ්ලෝක සීනුවක් ගගහා කෙළවරක් නැතුව දානවා. කතෝලික පල්ලියකට අදාල තැනක පාස්ටර්ස් ල ඇවිත් මිනිස්සුන්ගේ ලෙඩ හොඳ කරනවා කියා කියා ප්‍රෙයාර් මීටින්ස් තියනවා. එකත් කන් කරච්චලයක්. පාස්ටර් කෙනෙක් මයික් එකක් අරන් කියවනවා. මේක මල වදයක් වෙලා . මේකට විසඳුමක් දෙන්නකෝ. නැත්නම් ගෙදරයි ඉඩමයි විකුනලා දෙන්නකෝ.
 

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඔය ස්ථනය නම් ඇත්තටම හොදයිනේ මරණින් මතු ආත්මයේ අනිවරෙන් දිව්‍යලෝකයේ හෝ ස්වර්ගස්ථ වීම හෝ අල්ලාහ් සමීපයට යාමට හැකිවෙනවා . ඒ නිසා තැන හොදයි විකුනනවන්ම් 10Lak වලට වත් පර්චස් එකක් විකුනන්න
     

    Sanduni_Tina

    Banned
    May 13, 2017
    214
    38
    0
    Missouri - USA
    ඔය ස්ථනය නම් ඇත්තටම හොදයිනේ මරණින් මතු ආත්මයේ අනිවරෙන් දිව්‍යලෝකයේ හෝ ස්වර්ගස්ථ වීම හෝ අල්ලාහ් සමීපයට යාමට හැකිවෙනවා . ඒ නිසා තැන හොදයි විකුනනවන්ම් 10Lak වලට වත් පර්චස් එකක් විකුනන්න


    මටනම් ඔය එකකටවත් යන්නේ ඕනේ නැහැ . නිදහසේ ඉන්න තිබ්බනම් ඇති.
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    මටනම් ඔය එකකටවත් යන්නේ ඕනේ නැහැ . නිදහසේ ඉන්න තිබ්බනම් ඇති.

    ඔය ඉඩම විකුනලා එන්න දඹුල්ලෙන් ඉඩමක් අරන් දෙන්නම්
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔව් පැමිණිලි දැම්මා 119 . පොලිසියෙන් ඇවිත් අවවාද දෙනවා. කෝ කියන එකක් අහන්නේ නැහැ.
    තැනයි,පර්චස් ගානයි කියන්න.. ලක්ශ 7 ගානේ පර්චස් කීයද? තැන හොදනම් කරලා දෙන්නම්.
     

    kingdewi

    Well-known member
  • ඉඩමක් ගැන කියල , අදහස් කරල තියෙන්නේ වෙනම දෙයක් ! ඔවු ඇත්ත තමයි කියපු කතාව !!
    අපිට පිරිත් කන්කලුයි ,අනිත් නාද කටෝරයි ! අන්‍යාගම් අයටත් එහෙමම වෙන්න ඇති ඔවුන්ගේ ආගම් අනුව !