කරටි කැඩෙන්න වදින්නෙ මොනාද?

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    නෑ, මට අනිත් අයට මෝඩයා මෝඩය කිය කිය ඉන්නකොට ඔහේට තමන් උත්තමයෙක් කියලා කියාගන්න බැරුව දඟලනව කියලා හිතුනෙ.

    අවවාදයක් දෙන ක්‍රමයක් තියෙනව, ඒකෙන් පිට පැනල පන්ඩිත කතාවක් කිව්වම මේ වගේ කතා අහන්න වෙනවා

    තේරුනේ නෑ කිව්වට ඔය උත්තර දීලා තියෙන්නෙ අගේට. අපිනම් ඕවා දන්නෙ නෑ:P

    මොලේ මොරලා මදි මම කියපු එවා දිරවගන්න-එක නිසා මේ ගැන වැඩි දුර කතා කරලා පලක් නැ...එහෙම නෙද සහෝ

    අපි කියන්නෙත් වැටෙන්න ගහන්න එපා කියලා තමයි

    වැටෙන්න ගැහැව්වත් එකයි පොඩ්ඩක් ගත්තත් එකයි,දෙකෙන්ම හානියක් වෙනවා...
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මොලේ මොරලා මදි මම කියපු එවා දිරවගන්න-එක නිසා මේ ගැන වැඩි දුර කතා කරලා පලක් නැ...එහෙම නෙද සහෝ
    අන්න ආඳා වගෙ ලිස්සන්න හැදුව,



    වැටෙන්න ගැහැව්වත් එකයි පොඩ්ඩක් ගත්තත් එකයි,දෙකෙන්ම හානියක් වෙනවා...
    හරි අන්තිම දශමෙට ඔප්පු කරන්න එහෙනම් :P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    owa karanna wena un meke na :angry:
    2.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    සුරවා බුදුදහම ප්‍රතික්ශෙප කරනවා සහෝ,බුදු හාමුදුරුවෝ වදාලේ මධ්‍යම ප්‍රතිපදාව (එකට අරක්කු ඔට්‍ටු නැ) - වතුර විතරක් නෙමෙයි ඔනම ගුණ දෙයක් උනත් ඔනවාට වඩා ගත්තොත් ඉස්මුරුත්තාව හැදිලා මැරෙන්නත් පුළුවන්...
    3.gif
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    බොන එකෙන් ස්නායු පද්ධතිය දුර්වල වෙනව කියන එක විතරක් නම්, මම කියනව වලින් එහෙම වෙන්නේ නෑ කියල.

    මම Medical science ඉගෙනගන්න කෙනෙක්.
    මම ඔයාට කියනව පොඩ්ඩක් ලිදෙන් ගොඩ ඇවිත් අලුත් Research ගැන බලන්න කියල, කොහෙවත් කියන නෑ බොන එකෙන් ස්නායු පද්ධතිය දුර්වල වෙනව වෙනව කියල.
    habitual drinker කෙනෙක්ට විතරක් එහෙම වෙනව ඒක පිලිගන්නව

    සතෙන් සතේ නෙද ළමයා රුපියල හැදෙන්න,අන්න එ වාගේ තමයි,වස හැමදාම බිව්වත් කාලෙන් කාලෙට බිව්වත් එකෙන් යම් අවැඩක් ශරිරයට සිදු වෙනවා නම් වෙනවා...



    http://publichealth.hsc.wvu.edu/alcohol/Effects-on-the-Body/Long-Term-Effects/Central-Nervous-System
     
    • Like
    Reactions: ~Hansel~

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එහෙම ගත්තම වතුර බීලත් මැරෙනවනම් වතුරෙයි අරක්කුවලින් ලැබෙන ප්‍රතිපලේ පොඩි සමානාකමක් තියෙනව නේද
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    අන්න ආඳා වගෙ ලිස්සන්න හැදුව,




    හරි අන්තිම දශමෙට ඔප්පු කරන්න එහෙනම් :P

    අයිසේ මම ලිස්සන ජාතියේ මනුස්සයෙක් කියලද ඔහේ හිතුවේ,මම එළකිරි එකේ කිසිම දවසක ලිස්සලා ගිහින් නැ,දැන් මම ඔහේට කියන්න ඔන ටික කිව්වා,පිලිගන්න එක නොපිලිගන්න එක ඔහේගේ වැඩක්,අපේ මිඩ් එක්සැම් 15 ලවා එක නිසා තව දුරටත් සංවාද කරන්න වෙලාවක් නැ ළමයා...කිව්ව දෙවල් වලට හිත් අමනාප කම් ඇති කර ගන්න එපා...මම කිව්වෙ ඔයාගේ හොඳට-තෙරුනයි ඔහෙට :cool:...
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඩෝක්ටර්ස් ලා ලොකුද -‍ෆිසිකලි මෙන්ටලි බම්බුව තියනවා වාසි.....ඔය බොන එක සම්බන්ධව බොහොම හොඳ දේශනයක් ඩි.වි.ජේ හරිස්චන්ද්‍ර දොස්තර මහත්තයා කලා - බොහොම පුළුල් විග්‍රහයක්,නැනපණ වැඩසටහනක වෙන්න ඔන කලේ-එක නෙට් එකේ නැ-තිබ්බනම් මොන තරම් දෙයක්ද කියලා හිතෙනවා මේ වෙලාවට-බොන එකේ කිසිම වාසියක් නැ බොන්නෙ අඥානවන්තයෝ පමණයි.බොන එකට වාසි තියනවා කියලා උඩගෙඩි දෙන්න එපා සහෝ-පිලිකුල් කරන්න...



    මම ඩෝක්ටර්ස්ලා ලොකුද කිව්වෙ,එයාල බොනවා කියලා එක හරි දෙයක් වෙනවාද කියන අර්ථය ඇතුව.ඩෝක්ටර්ස්ලා කියලා මටනම් එයාල ලොකු නැ-එයාල කරන්නෙ තවත් එක රාජකාරියක් විතරයි,අපේ අයනේ ඩෝක්ටර්ස්ලා කියපුහාම හරි ඉහලින් හිතන්නෙ -


    :P:P:P'

    (එහෙම හිතන්න ඔන ඩෝක්ටර්ස්ලත් අපේ සමාජයේ ඉන්නවා,නමුත් බොහොම සිමිතයි)

    දැන් එතකොට ඔබ තුමාගේ මතයේ ඉන්න අය විතරද උත්තමයෝ? :D
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    අයිසේ මම ලිස්සන ජාතියේ මනුස්සයෙක් කියලද ඔහේ හිතුවේ,මම එළකිරි එකේ කිසිම දවසක ලිස්සලා ගිහින් නැ,දැන් මම ඔහේට කියන්න ඔන ටික කිව්වා,පිලිගන්න එක නොපිලිගන්න එක ඔහේගේ වැඩක්,අපේ මිඩ් එක්සැම් 15 ලවා එක නිසා තව දුරටත් සංවාද කරන්න වෙලාවක් නැ ළමයා...කිව්ව දෙවල් වලට හිත් අමනාප කම් ඇති කර ගන්න එපා...මම කිව්වෙ ඔයාගේ හොඳට-තෙරුනයි ඔහෙට :cool:...
    ඇයි මහත්තය ඇල්කොහොල් දශමයක තියෙන අවාසි ගැන පැහැදිලි කරන්නෙ නැතුව යන්නෙ. .. අපිව හදන්න කලින් ඔබතුමාගෙ වටේ උන්ව හදාගන්න ගිහින්
    බායි
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    :P:P:P'

    [/COLOR][/SIZE][/SIZE][/B]

    දැන් එතකොට ඔබ තුමාගේ මතයේ ඉන්න අය විතරද උත්තමයෝ? :D

    මේ සමාජයේ පිලිගත්ත ඇත්තක් තියනවා-එක ගොඩක් අයට තිත්ත වෙන්න පුළුවන්...මම ගරු කරන්නෙ එ ඇත්ත වෙනුවෙන් පෙනි සිටින අයට තමයි...දොස්තරලා ගැන කතා කරනවා නම්,එයාලගේ මට විශේෂයක් නැ,මොකද එයාල කරන්නෙත් තවත් මුදලට ‍රැකියාවක් පමණයි (ගරු සේවයක් නෙමෙයි නේ) නමුත් අපේ සමාජයේ ඉහලින් තැබිය යුතු වෛද්‍යවරු කොටසකුත් ඉන්නවා...නමුත් බොහෝ අය අද සල්ලිම කරගන ඉන්නෙ එ සේවය.
     
    • Like
    Reactions: dxx

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඇයි මහත්තය ඇල්කොහොල් දශමයක තියෙන අවාසි ගැන පැහැදිලි කරන්නෙ නැතුව යන්නෙ. .. අපිව හදන්න කලින් ඔබතුමාගෙ වටේ උන්ව හදාගන්න ගිහින්
    බායි

    මගේ යාළුවෝ කිසි කෙනෙක් බොන්නෙ නැ සහෝ (අතේ ඇඟිලි ගානටත් අඩුයි හැබැයි සෙට් එක) :yes: