කරදරකාරී ඇමතුම්....
මේකයි ප්රස්නේ,
අපේ ගෙදරට කොහෙන්ද කෙනෙක් කතා කරලා එක එක මගුල් කියවනවා.... අපේ ගෙදරට විතරක් නම් කමක් නැ අපේ අහල පහල ගෙවල් වලටත් කෝල් කරලා අපේ ගෙදර අය ගැන බොරු කියනවා තව නොවුණු දේවල් උන කියල කියනවා....මේක දැන් මහා වදයක් වෙලා තියෙන්නේ..
මෙහෙම ප්රස්නෙකට මොකක් ද කරන්නේ
(පොලිසියේ එන්ට්රුයක් දන්න පුලුවන්ද)
මට ඕනි නැ මේ ප්රස්නේ දුර දිග ගෙනියන්න ඒ වුනාට මේක කරන කෙනා මොන අරමුණකින් කරනවද කියල තේරෙන්නේ නම් නැ.
එයාට ප්රස්නයක් තියනවා නම් කෙලින්ම කතා කරලා විසද ගන්න ඕනි නැතිව මේවගේ වැඩ කරන්න හොද නැ නේ ..
මේ වගේ එකකට නීතිමය පියවර ගන්න පුළුවන් ද?
මට මේ call එන නොම්බෙර්ට call කලාට answer කරන්නේ නැ..අපේ ගෙදරට call කරලා සිම් එක අයින් කරනවා ද කොහෙද.
අනේ මේකට මොකක් හරි විසදුමක් කියන්න.....