කරදරකාරී ඇමතුම්....

Lazy_Boy

Active member
  • Feb 18, 2014
    289
    43
    28
    කරදරකාරී ඇමතුම්....

    මේකයි ප්‍රස්නේ,
    අපේ ගෙදරට කොහෙන්ද කෙනෙක් කතා කරලා එක එක මගුල් කියවනවා.... අපේ ගෙදරට විතරක් නම් කමක් නැ අපේ අහල පහල ගෙවල් වලටත් කෝල් කරලා අපේ ගෙදර අය ගැන බොරු කියනවා තව නොවුණු දේවල් උන කියල කියනවා....මේක දැන් මහා වදයක් වෙලා තියෙන්නේ..

    මෙහෙම ප්‍රස්නෙකට මොකක් ද කරන්නේ
    (පොලිසියේ එන්ට්‍රුයක් දන්න පුලුවන්ද)
    මට ඕනි නැ මේ ප්‍රස්නේ දුර දිග ගෙනියන්න ඒ වුනාට මේක කරන කෙනා මොන අරමුණකින් කරනවද කියල තේරෙන්නේ නම් නැ.

    එයාට ප්‍රස්නයක් තියනවා නම් කෙලින්ම කතා කරලා විසද ගන්න ඕනි නැතිව මේවගේ වැඩ කරන්න හොද නැ නේ ..

    මේ වගේ එකකට නීතිමය පියවර ගන්න පුළුවන් ද?

    මට මේ call එන නොම්බෙර්ට call කලාට answer කරන්නේ නැ..අපේ ගෙදරට call කරලා සිම් එක අයින් කරනවා ද කොහෙද.

    අනේ මේකට මොකක් හරි විසදුමක් කියන්න.....
     
    Lazy_Boy

    Active member
  • Feb 18, 2014
    289
    43
    28
    කාටවත් ප්‍රස්නයක් නොවෙන්න මේක බෙර ගන්න ක්‍රමයක් කියන්නකෝ..
     
    hawk24

    Active member
  • Mar 25, 2014
    622
    35
    28
    කාටවත් ප්‍රශ්නයක් නොවෙන්න!! උබට නෙ බන් ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ. ගිහින් ඇන්ට්‍රියක් දාපන්.
     
    Lazy_Boy

    Active member
  • Feb 18, 2014
    289
    43
    28
    කාටවත් ප්‍රශ්නයක් නොවෙන්න!! උබට නෙ බන් ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ. ගිහින් ඇන්ට්‍රියක් දාපන්.

    ඔව් එක නම්... ඇත්ත ඒ වුනාට ඔය පොලිස් ගානේ යන්නයි නඩු කියන්නයි ගියාම පිස්සු හැදෙනවනේ..

    අමාරුවෙන් ජොබ් 1 කොරන් ජෙවත් වෙන්නේ... නිවාඩු දාගෙන ඕව කරන්න වෙන්නේ අනේ මන්ද මේවා ගැන හිතල පිස්සු හැදුනොත් මව බලන්න එන්න
     
    mudimiya

    Active member
  • May 19, 2008
    289
    39
    28
    isselama gadrata CLI da gani
    ita passe e number eken cl awama anser karala phne eka paththakin thiyala ube vadak bala gani. v 5k ta vithra passe phne eka thiyapan
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Number එක හොයාගෙන පත්තරේ ඇඩි එකක් දාපං රුපියල් 5000ට ඇල්සේෂන් බලු පැටවු විකිනීමට තිබේ කියලා. :)
     
    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    ඔය වගේ සීන් එකක් මටත් උනා මම කරේ fb එකේ ගෙදරට පැමින මසාජ්කර දෙනු ලැබේ කියල ඇඩ් එකක් හදල ,උගේ නම්බර් එක දාල ශෙයා කරපු එක..උදේ ඇඩ් එක දැම්මේ..දවල් බොක්ස් එකකින් අරන් ඇහුවා "මේ මසාජ් සෙ...."ඔච්චරයි කියන්න හම්බ උනේ "හු..." කියල පටන් ගත්තේ නැද්ද..ඇඩ් එක වැඩ කරල..හී..පසෙසේ හවසයි ,පහුවදාය් ගත්ත ,පෝන් ඕෆ්..:D:D:D
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔය වගේ සීන් එකක් මටත් උනා මම කරේ fb එකේ ගෙදරට පැමින මසාජ්කර දෙනු ලැබේ කියල ඇඩ් එකක් හදල ,උගේ නම්බර් එක දාල ශෙයා කරපු එක..උදේ ඇඩ් එක දැම්මේ..දවල් බොක්ස් එකකින් අරන් ඇහුවා "මේ මසාජ් සෙ...."ඔච්චරයි කියන්න හම්බ උනේ "හු..." කියල පටන් ගත්තේ නැද්ද..ඇඩ් එක වැඩ කරල..හී..පසෙසේ හවසයි ,පහුවදාය් ගත්ත ,පෝන් ඕෆ්..:D:D:D

    :lol:
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    පැටියා;18051896 said:
    Number එක හොයාගෙන පත්තරේ ඇඩි එකක් දාපං රුපියල් 5000ට ඇල්සේෂන් බලු පැටවු විකිනීමට තිබේ කියලා. :)

    :lol::lol::lol::lol:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ඔය වගේ සීන් එකක් මටත් උනා මම කරේ fb එකේ ගෙදරට පැමින මසාජ්කර දෙනු ලැබේ කියල ඇඩ් එකක් හදල ,උගේ නම්බර් එක දාල ශෙයා කරපු එක..උදේ ඇඩ් එක දැම්මේ..දවල් බොක්ස් එකකින් අරන් ඇහුවා "මේ මසාජ් සෙ...."ඔච්චරයි කියන්න හම්බ උනේ "හු..." කියල පටන් ගත්තේ නැද්ද..ඇඩ් එක වැඩ කරල..හී..පසෙසේ හවසයි ,පහුවදාය් ගත්ත ,පෝන් ඕෆ්..:D:D:D
    :lol::lol::lol:
    නියම වැඩේ
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    ඔය වගේ සීන් එකක් මටත් උනා මම කරේ fb එකේ ගෙදරට පැමින මසාජ්කර දෙනු ලැබේ කියල ඇඩ් එකක් හදල ,උගේ නම්බර් එක දාල ශෙයා කරපු එක..උදේ ඇඩ් එක දැම්මේ..දවල් බොක්ස් එකකින් අරන් ඇහුවා "මේ මසාජ් සෙ...."ඔච්චරයි කියන්න හම්බ උනේ "හු..." කියල පටන් ගත්තේ නැද්ද..ඇඩ් එක වැඩ කරල..හී..පසෙසේ හවසයි ,පහුවදාය් ගත්ත ,පෝන් ඕෆ්..:D:D:D

    එකෙන්ම දාපන් මචෝ පහක්!!!!!:lol: අපේ ගෙදරටත් එකෙක් ඔයවගේ කෝල් කරකර වද දුන්නා!:frown:
    දවසක් විතර ගොඩින් බේරගන්න ට්‍රයි කලා. වැඩේ හරියන පාටක් නෑ!!:no:

    කෙලින්ම ගිහින් රෙජිස්ටර් වුණා "ගේ" ෆෝරම් එකක. දැම්මා ත්‍රෙඩ් එකක් "ලස්සන කඩවසම් අයියා කෙනෙක් එක්ක ^*%#&$ කැමතියි" කියලා.:love::love:
    ඊට යටින් තඩි අකුරෙන් අරූගේ නම්බර් එකත් දැම්මා......!!!:yes::yes:

    ඔය අතරේ එකෙක් ත්‍රෙඩ් එකක් දාලා තිබුණා. "සුදු මල්ලියෙක්ට Katata දෙන්න කැමතියි"
    කියලා. :baffled:
    මම රෝස පාට අකුරෙන් "මම කැමතියි. 077xxxxxxx" කියලා කමෙන්ට් පාරක් දැම්මා...!!!:P

    ඊට දවස් 2කට පස්සේ ඉඳලා ඌට මොනා උනාද මන්දා.....:D කෝල් කලාම නම්බරේ වැඩ නෑ......!!!
    :lol::lol:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඒ නම්බර් ඒ අරන් උඹත් ඒවැඩේම කරහන් වැඩේ ඉබේම නවතී :lol:
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    කාටවත් ප්‍රශ්නයක් නොවෙන්න!! උබට නෙ බන් ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ. ගිහින් ඇන්ට්‍රියක් දාපන්.
    :D:D
    :nerd::nerd: