මට කරදරයක් වුණා.
දෙන්නෙක් අපේ ගෙට රිංගලා පිහි, තුවක්කු පෙන්නලා අපිව බැඳලා දාලා අපේ ගෙදර සුද්ද කළා. මගේ D3100 කැමරාවයි, ලැප්ටොප් එකයි, Nokia N900 ෆෝන් එකත් අරගෙන ගියා.
මම ඔයාලගෙන් ඉල්ලන්නේ මහරගම, පිලියන්දල, කොට්ටාව හරි ඒ අවට හරි කොහේදි හරි කෙනෙක් පාවිච්චි කරපු D3100 කැමරාවක් හරි අර දේවල් හරි සැක සහිතව ඉතා අඩු ගාණකට ඔයාලට විකුණන්න හැදුවොත් හරි, එහෙම විකුණන්න තියෙනවා කියලා ආරංචියක් ලැබුනොත් හරි මට පණිවිඩයක් දෙන්න.
ලොකු උදව්වක්...